තට්ටු 2කේ ගෙවල්....

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම ලබන අවුරුද්දේ හදනවා දෙකේ එකක්.

    හේතු: එකක් ඉඩ ඉතුරු වෙනවා ඉඩමේ.. මොනවා හරි වවන්න පුළුවන්. අක්කර බාගෙක ඉඩමක් තියෙන්නේ.
    අනික උඩ තට්ටුවේ පොඩියට මට recording studio එකක් දාගන්න පුළුවන්.

    බැන්දාම ගෑනිගෙන් වදයක් නැතුව පාඩුවේ ඉන්න පුළුවන් ඉන්න ගමන් ජොයින්ට් එකක් එහෙම ගහන්නත් පුළුවන් නේ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    ඔකට කියන්නෙ පු* අමාරුව.
    තමන්ගෙ කාලෙ බැරි වෙච්ච දෙ තමන්ගෙ ළමයි හරහා කරගැනිම වගෙ දෙයක් තම ඔය.
    කාලයක් තිබ්බා තනි තට්ටුව උනත් උළුවලින් සේවිලි කරපු ගෙවල් තියෙන එවුන් ලොකුවට සලකපු .
    පස්සෙ තට්ටු දෙකෙ ගෙවල් ලොකු දෙවල් උනා.
    දැන් හැමතැණම තට්ටු දෙකෙ ගෙවල්.
    රටවල් වල ගිය සමහරු ඒ රටවල් වල ටයිප් එකට ගෙවල් ගහන්න ට්‍රයි කලා
    කොරියාවෙ ගිය උන් ගෙවල් හදන්නෙ කොරියන් ටයිප් එකට. අන්න ඒ වගෙ.
    තමන් ජීවත් වෙන සමාජ කවය තුළ කැපි පෙනිමෙ පු* අමාරුව.

    අපිත් තට්ටු දෙකෙ ගෙයක් ගැහැව්වා.
    තෙරුමක් නැහැ දැන් නම් අපරාදෙ කියලත් හිතෙනවා.

    ලොල්. පටු විදිහට හිතන්න එපා බං. ගෙයක් හදන්නේ ඉන්න. තමන්ගේ අවශ්‍යතාවය අනුව. කවුරුවත් අමාරුවට ගෙවල් හදන්නේ නෑ. ලොකු ගෙයක් හදන්නේ ඉඩම ඉතුරු කරගන්න, කවද හරි තමන්ගේ ළමයෙක් දෙන්නෙක් වෙනුවෙන් කාමරයක් දෙකක් තියන්න. උන් දරු පවුලක් උනොත් ඉන්න තැනක් නැති උනොත් දෙන්න, කුලියකට දීල කීයක් හරි හොයා ගන්න. ආපහු විකුනද්දී ඉල්ලුමක් එන හින්දා. ඔය වගේ හේතු ගොඩක් උඩ.

    උඹේ හේතු උඹට වැදගත් වගේම ඒ මිනිස්සුන් ගේ හේතු ඒ මිනිස්සුන්ට වැදගත්.
    අනිත් මිනිස්සු ලොකුවට ගෙයක් හදද්දී ඒකට අපහාස කරන්න, වැරදි හොයන්න එපා. ඒ මනුස්සය සාර්ථක වීම, තමන්ගේ හීනය හැබෑ කරගැනීම ගැන සතුටු වෙයං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City

    රිදුනාද ?
    මට තියෙනවා කොටි තුනක් වටින තට්ටු තුනක ගෙයක් රොලර් ඩොර් එකක් දාපු ගෙයක් .
    ගෙ ඇරුණාහම වෙනම මට ඉඩමක් තියෙනවා එකත් තට්ටු දෙකට ප්ලැන් කලෙ එ ඉඩම තමා අම්මාව සනීප කරන්න උකස් තිබ්බෙ.:(

    ත්‍රෙඩ් එකකුත් දාල ඇති මන් .
    නැත්තම් එකෙත් හදන්න හිටියෙ තට්ටු දෙකට.
    එත් පස්සෙ වැඩෙ අත ඇරියා. මොකද දැන් ඉන්න ගෙදර අවුල තෙරුන නිසා.

    ඔහ් ඔන්න මගෙ ලොකු කම කියවුණා.
    සොරි ඉතිං මගෙ අත්දැකීම නිසා මන් එ වගෙ දෙයක් කිව්වෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,424

    :oo: iye 10 laks ne kiyala marenna haduwe koti 3ka geyak tiyanda
     
    අපෝ මට මොකට රිදෙන්නද? :rofl:උඹට නම් රිදෙන්න ඇති උඹට ඔය කියන විදිහට ඇත්තටම සල්ලි තියේනම් තව එකෙක් ගෙයක් හදනවා දැක්කම. :lol::lol:ඕක බණ්ඩාරනායක ලාටත් තිබ්බ ප්‍රශ්නයක් කියනවනේ. අනිත් උන් ඉගෙන ගද්දි අපේ වත්තේ පොල් කඩන්නේ කවුද ඇහුවලු සිරිමා බණ්ඩාරනායක.
    මම නම් ලොකු කම් කියන්න යන්නේ නෑ. එත් බන් අද කෝටි තුනක් කියන්නේ හරි හමන් ගෙයක් වත් ගන්න බැරි ගානක්. :( ඔයිට වඩා සල්ලි තියන ගොඩක් උන් මේ එලකිරියේත් ඉන්නවා.
    ඔන්න උඹද දන්නේ නෑ උඹේ නම දාල රෙප් නම් කපල තිබ්බ මගේ.:lol:
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    Mama nam yata thattuwa sampurna karala thiyenne okkoma.. uda thattuwe wada ewara na..stare case okkoma finish karala thiyenne.. uda hadaganna one..danma hadanna vidiyak na.. eth machanla.. uda slab eka temenava eka aulak nadda .?
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    anika wadagathma de. marry karala iddi uda thattuwaka wenama iddi ammala tattalata pahala paduwe inna puluwan..degollantama karadrayak na ethakota.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොකද බන් දැන් කාලෙ හැම එකාම තට්ටු දෙකේ ගෙවල්ම හදන්න දඟලන්නෙ මොකක්ද ඕකෙ තියෙන ඔච්චර ආතල් එක?

    godak welaawata bro issara wage perches 20,30,40 idam ganna behene den,, ganna podi idame ganna puluwan uparima prayojane ganna thamai godak aya ehema karanne..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඉඩ කඩ ප්‍රස්නේ තමා බං. ඔය කියනවා වගේ පුකේ අමාරුවටම නෙවෙයි. මමත් ගැහුවේ තට්ටු දෙකට තමා. පර්චස් 15 ක් අරන්, මට ඕනේ වුනේ ඉඩම පුරාම ගේ හදන්නේ නැතුව මිදුලකුත් ඉතිරි කරගන්න, ගස් වැල් ටිකක් වවලා නිස්කලන්කේ ඉන්න. මගේ එක ආසාවක් තමා ගස් වවන එක.

    ado okama thama matath sence eka man lankawe nemei inne mehe hirawela indala indala epa wela thiyenne man ape parana ge mulu maninma kadannathuwa ge passata aran pitipassen thattudekata gahala midula godak ithuru karagattha midule gas wawala (danata karanda amba gas thiyanawa thawa gas tiakk wawanna one) nidhase inna asai dan next month wade patan gannawa:yes::yes:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    පුලුවන් නම් තනි තට්ටුවට ලස්ස්නට් හදාගනිල්ල..

    මාත් හැදුවේ තට්ටු දෙකට හදලා ඉවරයක් කරන්න බෑ ලේසියෙන්..

    මේන්ටේන් කරන්න අමාරුයි..

    ගෙදර ගොඩක් කට්ටිය නැත්නම් තනි තට්ටුවට හදාගන්න..

    තට්ටු දෙකට හැදුවට උඩට යන්නේ කලාතුරකින්....

    1. Paarak aiyne nam issarahin Office ekakata hariyanna room and toilet hadanna.
    2. Rooftop (open space) ekak hadanna try karanna. Fresh air, andumak velaganna puluvan.
    3. Three floors yanavanam lift ekak daanna vei.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තට්ටු ගෙවල් වසන්ගතයක් වෙලා දැන්. ඕන එකත් හදනව එපා එකත් හදනව
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    :oo: iye 10 laks ne kiyala marenna haduwe koti 3ka geyak tiyanda
    මු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?:baffled:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?:baffled:

    hammata shili wenawa mee uuda ban matath patta duka hithuna මට වුණුදේ? thread eka kiyawaddi yakooo saaantha:P:P:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    මු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?:baffled:
    oka normal scene ekak. apita penne nathi hinda billion talk denna puluwan. eth wena ekek lokuwata geyak hadaddi wilaapa thiyanawa:rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    1. ඉඩකඩ මදි එක
      අලුත් ඉඩම් ඔක්කොම වගේ පර්චස් 10-12 ඉතින් බන් ඔකේ තනි තට්ටුවේ ගෙයක් ගහලා ගැරේජ් එකක් ගැහුවොත් වත්තට කියලා කෑල්ලක්වත් ඉතිරි කරගන්න වෙන්නේ නෑ . හතර පැත්තේම තාප්පේ නිසා ගහක් කොලක් දකින්න වෙන්නේ නෑ .
    2. අමතර ආදායමක් ගන්න

      මේ වැඩේ නම් අපේ ගෙදරත් කළා බන්, උඩ තට්ටුව හදලා එකට වෙනම දොරක් දාලා ලයිට් මිටරයකුත් දාලා වෙනම කෑල්ලක් විදියට හැදුවා, (හදද්දිම අතුලෙනුයි එලියෙනුයි පඩිපෙළවල් දෙකකුයි දොරවල් දෙකකුයි දැම්මා ) පස්සේ උඩ තට්ටුවේ කුලිය අරගෙන තමා පල්ලෙහා වැඩ ටික ඉවර කලෙත් , AL කොල්ලෙකුයි කැම්පස් යන කොල්ලෝ දෙන්නෙක්ගේ වියදම් බැලන්ස් කරන ගෙවල් හදන එක කලේ අපේ තාත්තා , අමතර ආදායම ඇත්තටම ලොකු හයියක් උනා.

      පස්සේ අපි ජොබ් කරන්න ගත්තම කුලියට දෙන එක නවත්තලා දැන් ගෙදර කොටසක් විදියටම තියෙනවා.

      ඉඩ නම් ඇති, හදිස්සියේ නෑ කෙනෙක් වත් අවොත් දෙන්න කාමරයක් වත් තියෙනවා.

    3. බොරු සෝබනේට
      සල්ලි වැඩි උනාම නැත්නම් පේන්න මෙහම කරන උන් නම් ඉන්නවා, අනේ මන්දා මේ ජිවත නම් මොනාටද කියලා , ආසාවට හදනවා නම් අවුලක් නෑ , පෙන්න හදනවා නම් ඉතින් අපරාදේ