ai ubath parana eka wikunala two stories ekakata giye?![]()
Ekatamai ban matath hithaganna bari




ai ubath parana eka wikunala two stories ekakata giye?![]()




ලොල්. පටු විදිහට හිතන්න එපා බං. ගෙයක් හදන්නේ ඉන්න. තමන්ගේ අවශ්‍යතාවය අනුව. කවුරුවත් අමාරුවට ගෙවල් හදන්නේ නෑ. ලොකු ගෙයක් හදන්නේ ඉඩම ඉතුරු කරගන්න, කවද හරි තමන්ගේ ළමයෙක් දෙන්නෙක් වෙනුවෙන් කාමරයක් දෙකක් තියන්න. උන් දරු පවුලක් උනොත් ඉන්න තැනක් නැති උනොත් දෙන්න, කුලියකට දීල කීයක් හරි හොයා ගන්න. ආපහු විකුනද්දී ඉල්ලුමක් එන හින්දා. ඔය වගේ හේතු ගොඩක් උඩ.ඔකට කියන්නෙ පු* අමාරුව.
තමන්ගෙ කාලෙ බැරි වෙච්ච දෙ තමන්ගෙ ළමයි හරහා කරගැනිම වගෙ දෙයක් තම ඔය.
කාලයක් තිබ්බා තනි තට්ටුව උනත් උළුවලින් සේවිලි කරපු ගෙවල් තියෙන එවුන් ලොකුවට සලකපු .
පස්සෙ තට්ටු දෙකෙ ගෙවල් ලොකු දෙවල් උනා.
දැන් හැමතැණම තට්ටු දෙකෙ ගෙවල්.
රටවල් වල ගිය සමහරු ඒ රටවල් වල ටයිප් එකට ගෙවල් ගහන්න ට්‍රයි කලා
කොරියාවෙ ගිය උන් ගෙවල් හදන්නෙ කොරියන් ටයිප් එකට. අන්න ඒ වගෙ.
තමන් ජීවත් වෙන සමාජ කවය තුළ කැපි පෙනිමෙ පු* අමාරුව.
අපිත් තට්ටු දෙකෙ ගෙයක් ගැහැව්වා.
තෙරුමක් නැහැ දැන් නම් අපරාදෙ කියලත් හිතෙනවා.
රිදුනාද ?ලොල්. පටු විදිහට හිතන්න එපා බං. ගෙයක් හදන්නේ ඉන්න. තමන්ගේ අවශ්‍යතාවය අනුව. කවුරුවත් අමාරුවට ගෙවල් හදන්නේ නෑ. ලොකු ගෙයක් හදන්නේ ඉඩම ඉතුරු කරගන්න, කවද හරි තමන්ගේ ළමයෙක් දෙන්නෙක් වෙනුවෙන් කාමරයක් දෙකක් තියන්න. උන් දරු පවුලක් උනොත් ඉන්න තැනක් නැති උනොත් දෙන්න, කුලියකට දීල කීයක් හරි හොයා ගන්න. ආපහු විකුනද්දී ඉල්ලුමක් එන හින්දා. ඔය වගේ හේතු ගොඩක් උඩ.
උඹේ හේතු උඹට වැදගත් වගේම ඒ මිනිස්සුන් ගේ හේතු ඒ මිනිස්සුන්ට වැදගත්.
අනිත් මිනිස්සු ලොකුවට ගෙයක් හදද්දී ඒකට අපහාස කරන්න, වැරදි හොයන්න එපා. ඒ මනුස්සය සාර්ථක වීම, තමන්ගේ හීනය හැබෑ කරගැනීම ගැන සතුටු වෙයං.

රිදුනාද ?
මට තියෙනවා කොටි තුනක් වටින තට්ටු තුනක ගෙයක් රොලර් ඩොර් එකක් දාපු ගෙයක් .
ගෙ ඇරුණාහම වෙනම මට ඉඩමක් තියෙනවා එකත් තට්ටු දෙකට ප්ලැන් කලෙ එ ඉඩම තමා අම්මාව සනීප කරන්න උකස් තිබ්බෙ.
ත්‍රෙඩ් එකකුත් දාල ඇති මන් .
නැත්තම් එකෙත් හදන්න හිටියෙ තට්ටු දෙකට.
එත් පස්සෙ වැඩෙ අත ඇරියා. මොකද දැන් ඉන්න ගෙදර අවුල තෙරුන නිසා.
ඔහ් ඔන්න මගෙ ලොකු කම කියවුණා.
සොරි ඉතිං මගෙ අත්දැකීම නිසා මන් එ වගෙ දෙයක් කිව්වෙ.
iye 10 laks ne kiyala marenna haduwe koti 3ka geyak tiyandaඅපෝ මට මොකට රිදෙන්නද?රිදුනාද ?
මට තියෙනවා කොටි තුනක් වටින තට්ටු තුනක ගෙයක් රොලර් ඩොර් එකක් දාපු ගෙයක් .
ගෙ ඇරුණාහම වෙනම මට ඉඩමක් තියෙනවා එකත් තට්ටු දෙකට ප්ලැන් කලෙ එ ඉඩම තමා අම්මාව සනීප කරන්න උකස් තිබ්බෙ.
ත්‍රෙඩ් එකකුත් දාල ඇති මන් .
නැත්තම් එකෙත් හදන්න හිටියෙ තට්ටු දෙකට.
එත් පස්සෙ වැඩෙ අත ඇරියා. මොකද දැන් ඉන්න ගෙදර අවුල තෙරුන නිසා.
ඔහ් ඔන්න මගෙ ලොකු කම කියවුණා.
සොරි ඉතිං මගෙ අත්දැකීම නිසා මන් එ වගෙ දෙයක් කිව්වෙ.
උඹට නම් රිදෙන්න ඇති උඹට ඔය කියන විදිහට ඇත්තටම සල්ලි තියේනම් තව එකෙක් ගෙයක් හදනවා දැක්කම. 
ඕක බණ්ඩාරනායක ලාටත් තිබ්බ ප්‍රශ්නයක් කියනවනේ. අනිත් උන් ඉගෙන ගද්දි අපේ වත්තේ පොල් කඩන්නේ කවුද ඇහුවලු සිරිමා බණ්ඩාරනායක.
ඔයිට වඩා සල්ලි තියන ගොඩක් උන් මේ එලකිරියේත් ඉන්නවා.
මොකද බන් දැන් කාලෙ හැම එකාම තට්ටු දෙකේ ගෙවල්ම හදන්න දඟලන්නෙ මොකක්ද ඕකෙ තියෙන ඔච්චර ආතල් එක?
ඉඩ කඩ ප්‍රස්නේ තමා බං. ඔය කියනවා වගේ පුකේ අමාරුවටම නෙවෙයි. මමත් ගැහුවේ තට්ටු දෙකට තමා. පර්චස් 15 ක් අරන්, මට ඕනේ වුනේ ඉඩම පුරාම ගේ හදන්නේ නැතුව මිදුලකුත් ඉතිරි කරගන්න, ගස් වැල් ටිකක් වවලා නිස්කලන්කේ ඉන්න. මගේ එක ආසාවක් තමා ගස් වවන එක.


පුලුවන් නම් තනි තට්ටුවට ලස්ස්නට් හදාගනිල්ල..
මාත් හැදුවේ තට්ටු දෙකට හදලා ඉවරයක් කරන්න බෑ ලේසියෙන්..
මේන්ටේන් කරන්න අමාරුයි..
ගෙදර ගොඩක් කට්ටිය නැත්නම් තනි තට්ටුවට හදාගන්න..
තට්ටු දෙකට හැදුවට උඩට යන්නේ කලාතුරකින්....
මු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?iye 10 laks ne kiyala marenna haduwe koti 3ka geyak tiyanda

මු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?![]()


oka normal scene ekak. apita penne nathi hinda billion talk denna puluwan. eth wena ekek lokuwata geyak hadaddi wilaapa thiyanawaමු හෙන හිල් කාරයෙක් වගේ... කොටි තුනක ගෙයක් තියාගෙන ලක්ෂ දහයක ඉඩම සින්න වෙන්න යනවා කියලා අඩනවද ?![]()
