තඩියට ඉදල 6 පැක් හදාගන

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    කිරියන්ස් මගෙ බඩ තියෙනව මට ඕන ගෙදර ඉදන් ඇග හදාගන්න සුපිරියට. මං ගාව පොඩි ඩම්බ්ලෙ බාර් දෙකයි ප්ලේට් ටිකයි තියෙනව කිලෝ 20ක
    2.5 x 4
    5 x 2
    හොද ටිප්ස් ටිකක් කියන්නකො උදේට වර්කඅවුට් පාරක් දන්න
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    මහතා කෙනෙක් බැන්දා නම් නිකන්ම බර අඩු වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    කිරියන්ස් මගෙ බඩ තියෙනව මට ඕන ගෙදර ඉදන් ඇග හදාගන්න සුපිරියට. මං ගාව පොඩි ඩම්බ්ලෙ බාර් දෙකයි ප්ලේට් ටිකයි තියෙනව කිලෝ 20ක
    2.5 x 4
    5 x 2
    හොද ටිප්ස් ටිකක් කියන්නකො උදේට වර්කඅවුට් පාරක් දන්න
    බඩ තියනවනම් වේට්ස් කරලා වැඩක් නැ

    දුවපන් හෝ අවිදපන් කිලෝමිටර් 2-3 හරි හවසකට
    දැන් කන හැම වේලකම් දැනට කනව වගේ භගයක් අඩු කරපන් . ප්‍රධානව එම කෑම වෙලාවල් තියන බත් පාං පිටි භාගයක්ම
    අයින් වෙන්න ඕනේ එලවලු වැඩිපුර මස් උයලා හෝ තම්බලා බැදලා කන එක එහෙන් පිටින් නතර කරපන්

    පැනි රස කෑම අවශ්‍යතාවයක් තියන වෙලාවට කාපන්

    මේක කරොත් සතියෙන් බහිනවා කැට තියලා කියන්නේ කිලෝ 1-3 අතර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    මුගේ ඒවා බලපං .

    බඩ බස්සගන්න ඕන නම් jumping rope කරල දවසට පැය බාගයක් වත් ඇවිදින්න. බඩ බහිනවා.
    කන එකත් වෙනස් කරගන්න .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බඩ තියනවනම් වේට්ස් කරලා වැඩක් නැ

    දුවපන් හෝ අවිදපන් කිලෝමිටර් 2-3 හරි හවසකට
    දැන් කන හැම වේලකම් දැනට කනව වගේ භගයක් අඩු කරපන් . ප්‍රධානව එම කෑම වෙලාවල් තියන බත් පාං පිටි භාගයක්ම
    අයින් වෙන්න ඕනේ එලවලු වැඩිපුර මස් උයලා හෝ තම්බලා බැදලා කන එක එහෙන් පිටින් නතර කරපන්

    පැනි රස කෑම අවශ්‍යතාවයක් තියන වෙලාවට කාපන්

    මේක කරොත් සතියෙන් බහිනවා කැට තියලා කියන්නේ කිලෝ 1-3 අතර

    mage kilo 10-12 adu una diet nokara nikan hethaa mathaa kaala

    kada choru nawattala piti nawattala hitiyama eeth athi
     
    • Like
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,981
    113
    කිරියන්ස් මගෙ බඩ තියෙනව මට ඕන ගෙදර ඉදන් ඇග හදාගන්න සුපිරියට. මං ගාව පොඩි ඩම්බ්ලෙ බාර් දෙකයි ප්ලේට් ටිකයි තියෙනව කිලෝ 20ක
    2.5 x 4
    5 x 2
    හොද ටිප්ස් ටිකක් කියන්නකො උදේට වර්කඅවුට් පාරක් දන්න
    Mey okkoma duka windinne payyata sapa denna kiyala hitunama
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කිරියන්ස් මගෙ බඩ තියෙනව මට ඕන ගෙදර ඉදන් ඇග හදාගන්න සුපිරියට. මං ගාව පොඩි ඩම්බ්ලෙ බාර් දෙකයි ප්ලේට් ටිකයි තියෙනව කිලෝ 20ක
    2.5 x 4
    5 x 2
    හොද ටිප්ස් ටිකක් කියන්නකො උදේට වර්කඅවුට් පාරක් දන්න
    ඔය ටිකේන අග හදාගන්න හොදට තෙල් ටිකක් ගාල පුකේන් බස්සගෙන බඩට ගනින් එතකොට pack එයි ...
    dumble වලින් ගෙදර ඉදන් බඩ බස්සන මොන්ගල්ද යකෝ ... බඩ බසන්නත් නෙවේ තව pack හදන්න ''

    පොන්න ලංකාවේ උන් සුරංගනා ලෝකවලමයි ඉන්නේ