කිරියන්ස් මගෙ බඩ තියෙනව මට ඕන ගෙදර ඉදන් ඇග හදාගන්න සුපිරියට. මං ගාව පොඩි ඩම්බ්ලෙ බාර් දෙකයි ප්ලේට් ටිකයි තියෙනව කිලෝ 20ක
2.5 x 4
5 x 2
හොද ටිප්ස් ටිකක් කියන්නකො උදේට වර්කඅවුට් පාරක් දන්න
බඩ තියනවනම් වේට්ස් කරලා වැඩක් නැ
දුවපන් හෝ අවිදපන් කිලෝමිටර් 2-3 හරි හවසකට
දැන් කන හැම වේලකම් දැනට කනව වගේ භගයක් අඩු කරපන් . ප්‍රධානව එම කෑම වෙලාවල් තියන බත් පාං පිටි භාගයක්ම
අයින් වෙන්න ඕනේ එලවලු වැඩිපුර මස් උයලා හෝ තම්බලා බැදලා කන එක එහෙන් පිටින් නතර කරපන්
පැනි රස කෑම අවශ්‍යතාවයක් තියන වෙලාවට කාපන්
මේක කරොත් සතියෙන් බහිනවා කැට තියලා කියන්නේ කිලෝ 1-3 අතර