තණකොළ_වවන්න_ඕනෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    තණකොළ_වවන්න_ඕනෙ

    මචංල මට අපේ මිදුලෙ තණකොළ වවන්න ඕන. අපි ඉන්නෙ colombo පැත්තෙ. මොනවද මෙහෙ හොඳට වවාගන්න පුළුවන් මිදුලක වවන්න හොඳ තණකොළ? Ebay, aliexpress වල seeds ගන්න බැලුව. ඒකෙ තියෙන්නෙ Turfgrass එකයි Bluegrass එකයි වැඩියම. මේව නම් quality තණකොළ. ඒත් මේව මෙහෙ වැවෙයිද? අවුලක් වෙයිද? කොහොමද වවන්නෙ? සාත්තු කරන්න මොනවද කරන්න ඕන? දන්න එවුන් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න.

    Bluegrass

    s-l500.jpg

    Turfgrass

    s-l1600.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දන්න තරමින් ebay එකෙන් සත්තු/ගස් ගේන්න බෑ. plant quarantine එකෙන් අල්ලනව. උඹට නඩුත් දායි රටේ ජෛව විවිධත්වයට හානි කරා කියල.
    තණකොල විකුනන තැනකින් බලපන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Zoyisia ape rate hodatama wawenawa.habayi aniwa sathiyakata eka parak kapanna ona.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    දන්න තරමින් ebay එකෙන් සත්තු/ගස් ගේන්න බෑ. plant quarantine එකෙන් අල්ලනව. උඹට නඩුත් දායි රටේ ජෛව විවිධත්වයට හානි කරා කියල.
    තණකොල විකුනන තැනකින් බලපන්.

    ehemath huyannak thiynawada. :baffled: :baffled: :baffled: balamuko ehenan
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දන්න තරමින් ebay එකෙන් සත්තු/ගස් ගේන්න බෑ. plant quarantine එකෙන් අල්ලනව. උඹට නඩුත් දායි රටේ ජෛව විවිධත්වයට හානි කරා කියල.
    තණකොල විකුනන තැනකින් බලපන්.

    එහෙම සීන් දන්නෙත් දැන් ඊ bay නන් දන්නෑ අලී එකෙන්succulent ඇටයි තව මල් ඇට ගෙනාව..... ගෙදරටම බඩු ආව..... හැබැයි පැල උනේ නැත... අලී එකේනන් බොරු කාරයො ඉන්නවා
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එහෙම සීන් දන්නෙත් දැන් ඊ bay නන් දන්නෑ අලී එකෙන්succulent ඇටයි තව මල් ඇට ගෙනාව..... ගෙදරටම බඩු ආව..... හැබැයි පැල උනේ නැත... අලී එකේනන් බොරු කාරයො ඉන්නවා
    පුස් ඇට
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    anna ekane bn. digta wawenne nathuwa podiyata wawena ekak thibba nan maru

    E unata ban zoyisia grass thama gekata hariyanne.e grass wala thiyena green colour eka wena kisima grass ekaka mama dakala naha.masa 3kata sarayak fertilizer gahala thiyagaththanam nikan golf court eka wage.:cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    එහෙම සීන් දන්නෙත් දැන් ඊ bay නන් දන්නෑ අලී එකෙන්succulent ඇටයි තව මල් ඇට ගෙනාව..... ගෙදරටම බඩු ආව..... හැබැයි පැල උනේ නැත... අලී එකේනන් බොරු කාරයො ඉන්නවා

    :lol:e ata lankawe weather ekata galapenne nathuwa athi.