තණ කොළ උදව්වක්.. Grass help
කව්රු හරි දන්නවද තණ කොළ seeds ගන්න තැනක් හරි ලංකාවේ ට හරියන්නේ මොන තණකොළ ද කියල ebay එකේ ගන්න තියෙනවා ඇට. ඒවා ගෙනල්ල හිටවන්න් පුලුවන්ද? ගෙදර garden එකට දන්නා තමා හිතන් ඉන්නේ..
landscaping karanna kenek help eka depankooo..
cheers..