දියවැඩියාව පාලනය කරගන්නෙ නැතුව වකුගඩු නරක් උනාම මිනිස්සු මෙට්ෆෝමින්වලට බනිනව මම හිතන්නෙඉන්ජෙක්ශන් කියන්නේ සල්ලි කන වැඩක් , හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙයි ! ඔය ඩයබිටික් වලට ගන්න මෙට්ෆොමින් එහෙම ඇගට හොඳ නෑ, නමුන් ඒවාගෙන් වෙන හානිය අවම කර ගන්න නම් හොඳ ට වතුර බොන්න ඕනී, එතකොට ඒවගේ විස මූත්‍රා ඔස්සේ පිට වෙලා යනවා,
කරන්න විසදුමක් නෑ වයස එක්ක !
ඉන්න ටිකේ හොඳ ට බලා ගනින්.
ජීවීතේ හැම දේම බෙහෙත් වලින් පාලනය කරන්න බෑ කියලා මතක තියා ගනින්
Kidney case මුලින් ම දැන ගන්නෙ කොහොමද බන්?yako matah kidney case , pissu wage meka dakala
kohoma hari suger level nam control karanawa , wathura bonawa
mona karanna da manda wena
sinhala beheth kaloth moko , ara heenbowitiya kada biwwoth , mama beela 2-3 parak poddak shape una
danna kenek advise ekak deepalla ikmanata