තත්තට සනීප නෑ.....

topkollek

Well-known member
  • May 22, 2014
    43,670
    1
    57,782
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ජෙක්ශන් කියන්නේ සල්ලි කන වැඩක් , හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙයි ! ඔය ඩයබිටික් වලට ගන්න මෙට්ෆොමින් එහෙම ඇගට හොඳ නෑ, නමුන් ඒවාගෙන් වෙන හානිය අවම කර ගන්න නම් හොඳ ට වතුර බොන්න ඕනී, එතකොට ඒවගේ විස මූත්‍රා ඔස්සේ පිට වෙලා යනවා,
    කරන්න විසදුමක් නෑ වයස එක්ක !
    ඉන්න ටිකේ හොඳ ට බලා ගනින්.
    ජීවීතේ හැම දේම බෙහෙත් වලින් පාලනය කරන්න බෑ කියලා මතක තියා ගනින්
    දියවැඩියාව පාලනය කරගන්නෙ නැතුව වකුගඩු නරක් උනාම මිනිස්සු මෙට්ෆෝමින්වලට බනිනව මම හිතන්නෙ
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මචං මොකක්ද ගත්ත රිපොර්ට් එක? මගේ වයිෆ්ගෙ අම්මට වකුගඩු වල ප්‍රශ්ණයක් ඇවිල්ලා රිපොර්ට්ස් වගයක් ගත්තා. ඒ අතර ආතරයිටිස් වගේ, දණහිස් කොන්ද වේදනාව එහෙම තිබ්බා. ඕකෙ ක්‍රිය්ටිනීන් රිපෝර්ට් එකේ එක ළග රිපොර්ට් වල ක්‍රියටනීන් වැඩිවෙනවා. ඊට පස්සෙ එයගේ වුම්බ් එකේ කලින් පොඩි ගෙඩියක් වගේ තිබ්බ නිසා CT ස්කෑන් එකක් කරන්න කිව්වා. ඒක කරන දවසේ ස්කෑන් බෙඩ් එකටවත් නගින්න අමරු තරමට කොන්ද වේදනාව. ඒ නිසා නිකමට කොන්දත් ස්කෑන් කරා. ඒකෙන් තමය් ඩයග්නෝස් කරේ එයාට මල්ටිපල් මයොලෝමා කියන කැන්සර් එක කියල. මුලින්ම අදුරගත්ත හින්දා මාස 6ක් විතර ට්‍රීට්මන්ට් කරල දැන් 75% විතර රිකවර් වෙලා. මේක කිව්වෙ උඹට අදහසක් ගන්න. කිඩ්නි ෆේල් වෙන්න හේතු වෙච්ච රූට් කෝස් එක හොයාගනින්. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචං උඹෙ තාත්තට!
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    මගෙත් නැන්ද කෙනෙක්ට O+ වකුගඩුවක් හොයනවා බන්.. දියවැඩියාව හැදිලා අවුරුදු 20 වගේ වෙනවා

    දැන් ලේ මාරු කරනවා දවස් 4න් 4 ට.

    Man Suger walata beheth gaththe Dr.Prasad Katulanda CDEM Hospital.

    Methanata enawada balanna kidney specialist la
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    yako matah kidney case , pissu wage meka dakala
    kohoma hari suger level nam control karanawa , wathura bonawa
    mona karanna da manda wena

    sinhala beheth kaloth moko , ara heenbowitiya kada biwwoth , mama beela 2-3 parak poddak shape una
    danna kenek advise ekak deepalla ikmanata
    Kidney case මුලින් ම දැන ගන්නෙ කොහොමද බන්?