ඉක්මන් සුවය ප්රාර්තනා කරනව….
පුලුවන්නම් Dr චින්තන ගලහිටියාව channel කරපන්. ආසිරි එකේ ඉන්නව හෙට, අනිද්ද 1•00 ට වගේ
පුලුවන්නම් Dr චින්තන ගලහිටියාව channel කරපන්. ආසිරි එකේ ඉන්නව හෙට, අනිද්ද 1•00 ට වගේ
නෑ මචන් මෙට්ෆොමින් වලින් දියවැඩියාව පාලනය උනාට ඒක හෙන සැරයි ! වකුගඩු නරක් වෙන්න ගොඩක් බලපානවා ලු, ගොඩක් අය කරන්නේ ඕක මුල් කාලේ දීලා ටික ටික අඩු කරලා අයින් කරනවලු , ඉන්ටර්නෙට් එකේ බලපන් ඔක්කොම තියෙනවා විස්තර ! බෙහෙත් විතරක් ම නෙවේ ඉතින් මත්පැන් ගැනීම , අහිතකර වායු ආශ්වාස , දූවිලි වගේ සහ වෙනත් හේතුත් බලපානවා බන් ..දියවැඩියාව පාලනය කරගන්නෙ නැතුව වකුගඩු නරක් උනාම මිනිස්සු මෙට්ෆෝමින්වලට බනිනව මම හිතන්නෙ
දියවැඩියාව කියන්නේ කරුම ලෙඩක් ! හොදම විසදුම තමා ඉන්සියුලින් අරන් ඉතුරු හරිය කෑම වලින් පාලනය කරන එකමගෙත් නැන්ද කෙනෙක්ට O+ වකුගඩුවක් හොයනවා බන්.. දියවැඩියාව හැදිලා අවුරුදු 20 වගේ වෙනවා
දැන් ලේ මාරු කරනවා දවස් 4න් 4 ට.
Man Suger walata beheth gaththe Dr.Prasad Katulanda CDEM Hospital.
Methanata enawada balanna kidney specialist la
fasting ekak haa fasting nathiwa dekema karanna .. report doctor kenek ta pennanna machan... ape amma masa 2 kata wage wathaa wak karawa... eya oya dekama karala tamai report eka doctor ta denne...Diabetes kiyala denaganne kohmda bn..fasting blood sugar test eken da?
Diabetes kiyala denaganne kohmda bn..fasting blood sugar test eken da?