තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ කෙල්ලව අත ඇරලා තත්වේ තියාගනින්!
    ඒ කරලා මට කෙල්ලගේ නොම්මරේ එවපන්!
    මම උගන්නනම් ඒකිට ඉස්සරහ අවුරුදු ගානටම මතක හිටින පාඩමක්! :ROFLMAO:
     
    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    ඕක ලොවෙත් හරියන්නෑ. කම්ෆටබල් නැත්නම්, මේන්ටේන් කරන්න වෙනම මහන්සියක් වෙන්න වෙනවනම් ඒ රිලේෂන්ෂිප් එකෙන් වැඩක්නෑ.

    කොහොමත් ඕක නවත්තන්න වෙන එකේ උඹම කරපං ඒකි බූට්එක තියෙනකම් නොයිඳ. අනික කියල නවත්තන්න එපා just ghost her.ගෝතයෝ වගේ කිය කිය ඉන්න උං කවදාවත් නවත්තන්නෙ නෑ කියල උං දන්නව.

    උඹට මැසේජ් කරන්න කෝල් කරන්න බැරි උනාට too busy උනාට කොල්ලො ඕන නෑ කීවට දැනටම වෙන එකෙක්ට හෝගාල මැසේජ් කොටනව ඇති.

    උඹ ෆේල් පොන්ස්නම් තෝව කොටියම කාපිය
    Tfs ban🙏
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    හරි නැත්නම් නවත්තලා දාපන් බන්..
    ඕකි හොර වැඩ කරනවද කියලා බලන්න මොකක් හරි ඇප් එකක් දාගෙන මොනිට කරපන්.
     
    • Like
    Reactions: NRTG

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    Comfortable නං නෑ බං.ඉස්සර එහෙම තිබුනා. එන්න එන්න දුරස් වෙනව මිසක් ලං වුනේ නෑ

    හරි නැත්නම් නවත්තලා දාපන් බන්..
    ඕකි හොර වැඩ කරනවද කියලා බලන්න මොකක් හරි ඇප් එකක් දාගෙන මොනිට කරපන්.
    මෙහෙම දෙයක් නෑ කියල මට ගරන්ට් කරන්න පුලුවං බං
    ------ Post added on Apr 16, 2023 at 4:37 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,593
    5,583
    113
    Colombo
    මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
    උඹ ඒකත් එකක් උකලා තියේද?
     
    Sen-lu

    Well-known member
  • Comfortable නං නෑ බං.ඉස්සර එහෙම තිබුනා. එන්න එන්න දුරස් වෙනව මිසක් ලං වුනේ නෑ

    මෙහෙම දෙයක් නෑ කියල මට ගරන්ට් කරන්න පුලුවං බං
    ------ Post added on Apr 16, 2023 at 4:37 PM
    රිලේෂන්ෂිප් වලදි කෙමිකල් උපරිම උඩට ගිහින් මත්වෙලා පිස්සු ලව් එකේ ඉන්නෙ මුල මාස 3දි එතකොට යක්ෂනියක් උනත් දේවදූතියක් වගේ තමා බං රගපාන්නෙ. ඒකනෙ කරන දෙයක් මුල මාස 3 ඇතුලත කරගන්න ඕන කියන්නෙ. මාස 6 විතර යනකොට තමා යකා මොකාද කියල තේරෙන්නෙ.

    රිලේෂන්ෂිප් එක ගැන අඩුවෙන් කෙයාර් කරන පොර තමා රිලේෂන්ෂිප් එකේ පවර් එක මේන්ටේන් කරන්නෙ. එතකොට වැඩිය හිතන්න දෙයක් නෑ Comfortable zone එකේ ඉන්න පුළුවන්. එහෙම රිලේෂන්ෂිප් එකක් හදාගනින්

    ඕකනම් හරියන්නෙම නෑ. එක ෂුවර්ම ෂුවර්.
     
    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    රිලේෂන්ෂිප් වලදි කෙමිකල් උපරිම උඩට ගිහින් මත්වෙලා පිස්සු ලව් එකේ ඉන්නෙ මුල මාස 3දි එතකොට යක්ෂනියක් උනත් දේවදූතියක් වගේ තමා බං රගපාන්නෙ. ඒකනෙ කරන දෙයක් මුල මාස 3 ඇතුලත කරගන්න ඕන කියන්නෙ. මාස 6 විතර යනකොට තමා යකා මොකාද කියල තේරෙන්නෙ.

    රිලේෂන්ෂිප් එක ගැන අඩුවෙන් කෙයාර් කරන පොර තමා රිලේෂන්ෂිප් එකේ පවර් එක මේන්ටේන් කරන්නෙ. එතකොනැති වැඩිය හිතන්න දෙයක් නෑ Comfortable zone එකේ ඉන්න පුළුවන්. එහෙම රිලේෂන්ෂිප් එකක් හදාගනින්

    ඕකනම් හරියන්නෙම නෑ. එක ෂුවර්ම ෂුවර්.
    මෙහෙම දෙයක් තිබුනා මචං , අපි දෙන්නම කෙමිකල් වලට මත් වෙලා හිටියෙ නෑ බං. මම එයාට එන්න එන්න ලං උනා. එයා එක තැන. මම හිටියත් එකයි නැතත් එකයි තැන
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    set wenne nathnam balen karagahanna epa...guilty feeling ekak dan awata niyama guilty feeling eka enne passe...enisa danma hitha kelin thiyagena weda karahan....umbata watinakamak dila eki inne nathnam mokatada ban ...Hu..ganna kiyala umba paduwe indahan...wena kellek daganin...
     
    • Sad
    • Like
    Reactions: newbie1 and Mallu

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
    අපෝ ඔවා ටොක්සික් බන්
    මන් අවුරුදු 1.5 විදෙව්වා
    පව් කියලා උදව් කරන්න ගිහින්
    ඔක අතහැරියොත් උබට ඔයිට වඩා හොද ඒවා පෙන්න ගන්න්නවා
    නැත්නම් උබේ හිත ඔකේ ම ඇලි ඇලි ඉදි
    ටොක්සික් උනාම නැති වෙන්න්නේ උන් නමේ අපි බන්
    විස වලින් අපේ හොද දේවල් වග ගන්නවා
    හිතට සැනසිමක් දෙන කෙල්ලෙක් ගාව නතරවෙයන්
    සෙක්ස් හින්දා වත් ලස්සන නිසා වත් කෙල්ලො ලග ඉන්න එපා එවා තාවකාලිකයි
    නිවෙන්න පුලුවන් නම් එතන තමා බෙස්ට් ම තැන
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මම ඕක කරා බං මගේ 1st එක කාලෙ. බොරුවට කතා කරපු කෑල්ල මට සිරා ලව් කරන්න ගත්ත. ඒක කඩාගන්න පිස්සුවක් නැටුවා
    බොරුවට නෙමේ භාල්ලෝ දැන් ඉන්න කෑල්ලට වඩා පට්ට සුපිරි එකක් ටෝක් කරපන්... සෙට් උනොත් එක එක්ක ඉදපන් සෙට් වෙන්නේ නැත්තම් අරකිට attention එක අඩු උනාම එකිම උබේ පස්සෙන් එයි.