Viyaagraa ekak gahala surprise wenna depaththatama 2 hours wage gahagena gahagena giyoth. E positive surprise kampanayen kella wenas wela full loving wei neda.
( Co-sponsored by KGel)
( Co-sponsored by KGel)
Ehema ekak na ban. Normal ekakOka ochcharatama nawaththanna hithen nathi wenna nam eki patta kallak wenna athi
Tfs banඕක ලොවෙත් හරියන්නෑ. කම්ෆටබල් නැත්නම්, මේන්ටේන් කරන්න වෙනම මහන්සියක් වෙන්න වෙනවනම් ඒ රිලේෂන්ෂිප් එකෙන් වැඩක්නෑ.
කොහොමත් ඕක නවත්තන්න වෙන එකේ උඹම කරපං ඒකි බූට්එක තියෙනකම් නොයිඳ. අනික කියල නවත්තන්න එපා just ghost her.ගෝතයෝ වගේ කිය කිය ඉන්න උං කවදාවත් නවත්තන්නෙ නෑ කියල උං දන්නව.
උඹට මැසේජ් කරන්න කෝල් කරන්න බැරි උනාට too busy උනාට කොල්ලො ඕන නෑ කීවට දැනටම වෙන එකෙක්ට හෝගාල මැසේජ් කොටනව ඇති.
උඹ ෆේල් පොන්ස්නම් තෝව කොටියම කාපිය
Comfortable නං නෑ බං.ඉස්සර එහෙම තිබුනා. එන්න එන්න දුරස් වෙනව මිසක් ලං වුනේ නෑTfs ban![]()
මෙහෙම දෙයක් නෑ කියල මට ගරන්ට් කරන්න පුලුවං බංහරි නැත්නම් නවත්තලා දාපන් බන්..
ඕකි හොර වැඩ කරනවද කියලා බලන්න මොකක් හරි ඇප් එකක් දාගෙන මොනිට කරපන්.
උඹ ඒකත් එකක් උකලා තියේද?මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
රිලේෂන්ෂිප් වලදි කෙමිකල් උපරිම උඩට ගිහින් මත්වෙලා පිස්සු ලව් එකේ ඉන්නෙ මුල මාස 3දි එතකොට යක්ෂනියක් උනත් දේවදූතියක් වගේ තමා බං රගපාන්නෙ. ඒකනෙ කරන දෙයක් මුල මාස 3 ඇතුලත කරගන්න ඕන කියන්නෙ. මාස 6 විතර යනකොට තමා යකා මොකාද කියල තේරෙන්නෙ.Comfortable නං නෑ බං.ඉස්සර එහෙම තිබුනා. එන්න එන්න දුරස් වෙනව මිසක් ලං වුනේ නෑ
මෙහෙම දෙයක් නෑ කියල මට ගරන්ට් කරන්න පුලුවං බං
------ Post added on Apr 16, 2023 at 4:37 PM
puk palu deka kohomada..අරකිගේ තන්දෙක නෑලු පස්සේ බලද්දි.
අනිවා බන්.. ඕක නම් කරගහගන්න එපා පුතෝමේ ගෑනි ලොවෙත් toxic නේද බං . ඒකි කියන්නෙ මම එහෙමලු
මෙහෙම දෙයක් තිබුනා මචං , අපි දෙන්නම කෙමිකල් වලට මත් වෙලා හිටියෙ නෑ බං. මම එයාට එන්න එන්න ලං උනා. එයා එක තැන. මම හිටියත් එකයි නැතත් එකයි තැනරිලේෂන්ෂිප් වලදි කෙමිකල් උපරිම උඩට ගිහින් මත්වෙලා පිස්සු ලව් එකේ ඉන්නෙ මුල මාස 3දි එතකොට යක්ෂනියක් උනත් දේවදූතියක් වගේ තමා බං රගපාන්නෙ. ඒකනෙ කරන දෙයක් මුල මාස 3 ඇතුලත කරගන්න ඕන කියන්නෙ. මාස 6 විතර යනකොට තමා යකා මොකාද කියල තේරෙන්නෙ.
රිලේෂන්ෂිප් එක ගැන අඩුවෙන් කෙයාර් කරන පොර තමා රිලේෂන්ෂිප් එකේ පවර් එක මේන්ටේන් කරන්නෙ. එතකොනැති වැඩිය හිතන්න දෙයක් නෑ Comfortable zone එකේ ඉන්න පුළුවන්. එහෙම රිලේෂන්ෂිප් එකක් හදාගනින්
ඕකනම් හරියන්නෙම නෑ. එක ෂුවර්ම ෂුවර්.
අපෝ ඔවා ටොක්සික් බන්මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
බොරුවට නෙමේ භාල්ලෝ දැන් ඉන්න කෑල්ලට වඩා පට්ට සුපිරි එකක් ටෝක් කරපන්... සෙට් උනොත් එක එක්ක ඉදපන් සෙට් වෙන්නේ නැත්තම් අරකිට attention එක අඩු උනාම එකිම උබේ පස්සෙන් එයි.මම ඕක කරා බං මගේ 1st එක කාලෙ. බොරුවට කතා කරපු කෑල්ල මට සිරා ලව් කරන්න ගත්ත. ඒක කඩාගන්න පිස්සුවක් නැටුවා