තනමල්විල පාර...

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    palmadullen Embilipitiyata gihin Nonagama Juntion eken daala yana ekakuth thiyenawa neda ban? ea paare mama meeta avurudu 5kata vithara kalin giya. ea kaaleth supiriyata thibuna. eath dan nam kohomada danne na.
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    palmadullen Embilipitiyata gihin Nonagama Juntion eken daala yana ekakuth thiyenawa neda ban? ea paare mama meeta avurudu 5kata vithara kalin giya. ea kaaleth supiriyata thibuna. eath dan nam kohomada danne na.

    එහෙම පාරක් නම් දන්නේ නෑ බං... අපේ ඩ්‍රයිවර් කාරයත් ඔය පැත්ත දන්නේ නෑ.. මම මේ මැප් එකෙන් බලල තමයි පාර හොයාගත්තෙ....
     
    • Like
    Reactions: rskoora

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ගියාද...? :shocked:

    අපිත් ට්‍රිපක් යන්න හැදුවෙ ... ඒ පැත්තෙ ඉන්න එකෙක් කිව්වෙ එන්නෙපා කියල :dull:

    මේ දවස්වල උබලගේ පැත්තේ සීතලද....:dull:

    ඉරට හැතැක්මයි :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිත් ට්‍රිපක් යන්න හැදුවෙ ... ඒ පැත්තෙ ඉන්න එකෙක් කිව්වෙ එන්නෙපා කියල :dull:

    ඉරට හැතැක්මයි :baffled:
    api avuruddata passe yanna inne. m.c. eke un. ekata set vemu:rolleyes:
     
    Suddha1

    Member
    Jan 27, 2014
    45
    5
    0
    paranam maru.maru athal ganna puluwan para.oninam suruttuwak gahalama yanna puluwan.mama danne mama udawalawe nisa.good luck.
     
    Last edited:
    • Like
    Reactions: malkavi