තනයක් පුපුරලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    බොඩි මොඩිෆිකේෂන් කිව්වම ඒකත් සමහරුන්ට ඇබ්බැහියක් වගේ.කරන්න පටන් ගත්තම කොහෙන් නවතිද කියලා හිතාගන්න බෑ..උපතින් ලැබෙන පෙනුම මදි වෙලා තව ලස්සන වෙන්න,අහවල් අහවල් තැන් මහත් කර ගන්න දගලන අය අතරේ වැඩිපුරම ගෑණු.ලද දෙයින් සතුටු නොවී ලොකු කරගන්න ගිහින් තිබ්බ ලස්සනත් නැති කර ගත්ත එකියක් තමයි මේ.

    නම Mary Magdalene.කැනේඩියන් මොඩල් කෙනෙක් කියල කියන්නේ නම්.මේ ප්ලාස්ටික් සැත්කම් පිස්සුව ඔලුවට ගහන්න කලින් නම් කලා කියන්නේ ලෝකේ පරණම රස්සාව කියලා කතාවකුත් තියෙනවා.

    7lo69g5.jpg


    දැන් මේකිට වයස අවුරුදු 30ක්ලු.අවුරුදු 21දීලු මුලින්ම ප්ලාස්ටික් සැත්කමක් කරලා තියෙන්නේ.ඊට පස්සේ අවුරුදු 30 වෙනකම් සැත්කම් බර ගානක් කරගෙන කියන්නේ.

    LXBNgcn.jpg

    ලොකු කරන පිස්සුව හැදෙන්න කලින්


    එදා සහ අද ඒකිගේ පොටෝ දැක්කම උඹලට හිතාගන්න පුලුවන් ඔය කියපු සැත්කම් ඇගේ මොන මොන ප්‍රදේශවලටද කරන්න ඇත්තේ කියලා..

    4ZWm4GW.jpg



    තොල්,තට්ටම්,පියයුරුවල වෙනස කැපිලා පේනවා.ඊට අමතරව යෝනිය ආශ්‍රිත වල විශාල පෙනුමක් ගන්න Fat transfer කරලා තියෙනවා කියන්නේ.



    කොහොම හරි ලගදී දවසක මේකිගේ කිලෝග්‍රෑම් 10 විතර බර එක තනයක් පුපුරලා ගිහින්.අනිත් තනෙත් අයින් කරල අවුරුදු 21දී තිබ්බ පරණ ස්වභාවික පෙනුම යන්නලු දැන් කල්පනාව.ඒ කියන්නේ කරපු ප්ලාස්ටික් ශල්‍යකර් ම ඔක්කොම රිවර් ස් කරන්නලු යන්නේ..

    8hmYCA3.jpg


    තනි තනේ පිටසක්වලයා කියලා නමකුත් පට බැදිලා..තනේ පුපුරන්න කලින් සහ පිපුරුවට පස්සේ



     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    පොටෝ එකේ තියන පැත්ත නෙමේ නේ video එකේ පුපුරලා තියෙන්නේ. තනේ විතරක් නෙමේ කකුලකුත් බැහැලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මේවනම් මානසික රෝග. 😐😑
    5d9b270423f86442f235f347


    මේ ඉන්නේ තව බඩ්ඩක්..මේකි නම් ඉරානේ..

    මොඩිෆිකේෂන් කරන හුගක් ගෑණුගේ රෝල් මොඩල් අර ඇන්ජලීනා කියන නිලියද කොහෙද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,086
    153,338
    113
    5d9b270423f86442f235f347


    මේ ඉන්නේ තව බඩ්ඩක්..මේකි නම් ඉරානේ..

    මොඩිෆිකේෂන් කරන හුගක් ගෑණුගේ රෝල් මොඩල් අර ඇන්ජලීනා කියන නිලියද කොහෙද
    කොච්චර ලස්සනට ඉදලද ඉස්සෙල්ලා. :( 😑
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,407
    21,080
    113
    හස්තිශෛලපුර
    5d9b270423f86442f235f347


    මේ ඉන්නේ තව බඩ්ඩක්..මේකි නම් ඉරානේ..

    මොඩිෆිකේෂන් කරන හුගක් ගෑණුගේ රෝල් මොඩල් අර ඇන්ජලීනා කියන නිලියද කොහෙද

    api podi kale window eke muuna obagattamat mewage look ekak enne
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අඩෝ ගෑනු පට්ට විදිහට pressure එකකින් ජීවත් වෙන්නෙ තමන්ගෙ රූපෙ ගැන හිතලා, ඒක මාරයි සමහර වෙලාවට හිතාගන්නත් බෑ

     
    • Like
    Reactions: Sasindu Nimsara

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    පිස්සුනේ අර කලින් එකෙක් දාලා තිබ්බේ කකුලක් කුණු වෙලා ද මොකද්ද වෙලා පුකක් ලොකු කරන්න ගිහින, එදාම අප්පිරියා වුනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,755
    72,999
    113
    මාලඹේ
    පිපිරුවා නම් එකක් දාගනින් පොන්ස් ලැජ්ජා වෙන්න එපා 🤭
    ඒ කට තමා මේ උබේ අම්මා තනයක් දාගන්න එක්කා ගෙන යන ගමන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    ඒ කට තමා මේ උබේ අම්මා තනයක් දාගන්න එක්කා ගෙන යන ගමන්
    දැන් තනේ පිපිරුවේ උබ ගේ නේ පොන්ස් 🤣🤣