බොඩි මොඩිෆිකේෂන් කිව්වම ඒකත් සමහරුන්ට ඇබ්බැහියක් වගේ.කරන්න පටන් ගත්තම කොහෙන් නවතිද කියලා හිතාගන්න බෑ..උපතින් ලැබෙන පෙනුම මදි වෙලා තව ලස්සන වෙන්න,අහවල් අහවල් තැන් මහත් කර ගන්න දගලන අය අතරේ වැඩිපුරම ගෑණු.ලද දෙයින් සතුටු නොවී ලොකු කරගන්න ගිහින් තිබ්බ ලස්සනත් නැති කර ගත්ත එකියක් තමයි මේ.
නම Mary Magdalene.කැනේඩියන් මොඩල් කෙනෙක් කියල කියන්නේ නම්.මේ ප්ලාස්ටික් සැත්කම් පිස්සුව ඔලුවට ගහන්න කලින් නම් කලා කියන්නේ ලෝකේ පරණම රස්සාව කියලා කතාවකුත් තියෙනවා.
දැන් මේකිට වයස අවුරුදු 30ක්ලු.අවුරුදු 21දීලු මුලින්ම ප්ලාස්ටික් සැත්කමක් කරලා තියෙන්නේ.ඊට පස්සේ අවුරුදු 30 වෙනකම් සැත්කම් බර ගානක් කරගෙන කියන්නේ.
ලොකු කරන පිස්සුව හැදෙන්න කලින්
එදා සහ අද ඒකිගේ පොටෝ දැක්කම උඹලට හිතාගන්න පුලුවන් ඔය කියපු සැත්කම් ඇගේ මොන මොන ප්රදේශවලටද කරන්න ඇත්තේ කියලා..
තොල්,තට්ටම්,පියයුරුවල වෙනස කැපිලා පේනවා.ඊට අමතරව යෝනිය ආශ්රිත වල විශාල පෙනුමක් ගන්න Fat transfer කරලා තියෙනවා කියන්නේ.
කොහොම හරි ලගදී දවසක මේකිගේ කිලෝග්රෑම් 10 විතර බර එක තනයක් පුපුරලා ගිහින්.අනිත් තනෙත් අයින් කරල අවුරුදු 21දී තිබ්බ පරණ ස්වභාවික පෙනුම යන්නලු දැන් කල්පනාව.ඒ කියන්නේ කරපු ප්ලාස්ටික් ශල්යකර් ම ඔක්කොම රිවර් ස් කරන්නලු යන්නේ..
තනි තනේ පිටසක්වලයා කියලා නමකුත් පට බැදිලා..තනේ පුපුරන්න කලින් සහ පිපුරුවට පස්සේ