ගෑනු ගොඩක් තමන්ව අනුන් එක්ක කම්පෙයා කරනවා. තමන්ට නැති දේවල් ගැන තැවෙනවා. උන් තේරුම් ගන්නෙ නෑ හැම පාටම හැම සයිස් එකේම ලස්සනක් තියෙනව කියල. ලස්සන වෙන්න සුදු වෙන්නම ඕන නෑනේ. මගෙ අඳුරන කෙල්ලො ඉන්නවා ෆොටෝ එකක් ස්ටේටස් දාන්නෙ බ්ලීච් කරල වගේ සුදු පාට ෆිල්ටරයක් දාල. අවට පරිසරේ එක්ක සුදුයි. අතේ ඇඟිලි පහම එකවගේ නෑ කියල උන් තේරුම් ගන්නෙ නෑ.උපන් කැතට ඉන්නෙ නැතුව විකාර කරන්න යනවනෙ![]()