තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලබන්නා වූ අළුත් අවුරුද්ද තනිකඩවාසී සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!!

    අළුත් බඩු කෑලි සෙට් වේවා...
    තනිකම දුරු වේවා....
    සැප ලැබේවා....
    උම්මා ලැබේවා....
    බඳින්නට හැකි වේවා....
    අම්මටසිරි වෙන අවුරුද්දක් වේවා....:):):):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌට ඕනි නිකන් බල බල ඉන්නලු:yes::yes:

    :growl::growl::growl:
    ලබන්නා වූ අළුත් අවුරුද්ද තනිකඩවාසී සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!!

    අළුත් බඩු කෑලි සෙට් වේවා...
    තනිකම දුරු වේවා....
    සැප ලැබේවා....
    උම්මා ලැබේවා....
    බඳින්නට හැකි වේවා....
    අම්මටසිරි වෙන අවුරුද්දක් වේවා....:):):):)

    තැන්ක්ස් පුසෝ :) උඹටත් ඕව ඔක්කොම ලැබේව :sorry:

    :shocked::shocked::shocked:උඹ :love: කරන්න :lol::lol:

    :growl::growl::growl: ඔව් යකෝ
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලබන්නා වූ අළුත් අවුරුද්ද තනිකඩවාසී සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!!

    අළුත් බඩු කෑලි සෙට් වේවා...
    තනිකම දුරු වේවා....
    සැප ලැබේවා....
    උම්මා ලැබේවා....
    බඳින්නට හැකි වේවා....
    අම්මටසිරි වෙන අවුරුද්දක් වේවා....:):):):)

    උඹටත් සුදු ලස්සන පුසියෙක් ලැබෙන අලුත් අවුරුද්දක්ම වේවා !!!!!!!!
    ;););)