අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.

ආ....මම හිතනව මට එහෙම වෙන එකක් නෑ කියල![]()
![]()

අනේ යකෝ ... පැත්තකට වෙලා හිටු 

අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.

(ජෝක්) ඉතින් මොකෝ ඔය ? අපිට කියන්න කෝ 
අනේ යකෝ ... පැත්තකට වෙලා හිටු
![]()
එහෙම කොහොමද මම එයාට කැමතියි...
අපි දෙන්න මැද්දට එන්න එපා
තව මෙතන ඉන්නවා හාවෙකුය් පුසේකුය් .. දැන් එයි ඔකුං දෙන්න ගොරකයො දෙන්න වගේ 
ගනන් ගන්න එපා ඔකුං දෙන්නව 
![]()
එහෙම කොහොමද මම එයාට කැමතියි...
![]()
![]()
අපි දෙන්න මැද්දට එන්න එපා

ෆල මෙතනින් දැල දාන්නේ නැතුව 
අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.

අඩෝ මේ මම උඹට හොඳ හිතින් කියන්නේෆල මෙතනින් දැල දාන්නේ නැතුව
![]()
ඔහොම තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි...

ඔයාගෙ ඇවටර් එකේ හැටියට හිතාගන්න පුළුවන්(ජෝක්) ඉතින් මොකෝ ඔය ? අපිට කියන්න කෝ
![]()
dj koluva thaniyama satane vage. lol
මුන්ට ගවුම් කෑල්ලක් පෙන්න බෑනේ 
රල පිටින් එනවා මෙතන 