තනිකඩයන්ගේ පාරාදීසය......

supzter

Member
Nov 20, 2010
1,136
481
0
අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.
 
djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home

    ආ....මම හිතනව මට එහෙම වෙන එකක් නෑ කියල :) :love:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.

    ඔයාගෙ ඇවටර් එකේ හැටියට හිතාගන්න පුළුවන් :P:P (ජෝක්) ඉතින් මොකෝ ඔය ? අපිට කියන්න කෝ :)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    competitive advantage ekak ganna danna.
    meke inna kollo porakanne kellonta. kello dakala na vage jivitheta.
    mahanuvura kramayata bahu purusa marriage ekak karaganna vei ohoma giyoth
     
    Last edited:

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    අය්යො එහෙම එකක් නෙවෙයි! මම නම් තනිකඩව ඉන්න ලොකු හේතුවක් තියෙනව. මොකක් හරි හේතුවක් නිසා මට ලංවෙන අයට ගොඩක් දුක් විඳින්න වෙනවා. ඉතින් මම කැමති නෑ මම ආදරේ කරන, මට ආදරේ කරන අයට දුකක් දෙන්න. ඉතින් මම කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලයි හිතාගෙන ඉන්නෙ.

    ane afoi:P :P
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    අඩෝ මේ මම උඹට හොඳ හිතින් කියන්නේ :growl::growl: ෆල මෙතනින් දැල දාන්නේ නැතුව :growl:

    ඔහොම තරහ ගන්න එපා මචන්. ice cold කියල නම තිබ්බට ඔයාට මාරෙට තරහ යනවනෙ.... :yes: :yes: :yes: ඔහොම තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි... :yes: :yes:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔයාගෙ ඇවටර් එකේ හැටියට හිතාගන්න පුළුවන් :P:P (ජෝක්) ඉතින් මොකෝ ඔය ? අපිට කියන්න කෝ :)

    ඇත්ත කතාව. ටිකක් විතර කොලු වැඩ කරන්නත් ආසයි නෙ. කාටවත් වැරැද්දක් නොවෙනවනම් කලාම නරකක් නෑ නෙ. ඒකටත් වඩා, මම ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.....අනේ මන්ද. කොහොම හරි ඒක හරියන්නෙ නෑ. දැන් නම් තනිකඩං ජීවිතං අලංකාරං කියල ඉන්නව!