තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද වාසනාව? :P:rofl:

    ඒ වගේ එක්කෙනෙක්ට කියලා... තේ හදං බොන්න ලැබෙනවා කියන්නේ ඉතිං...... :rolleyes::rolleyes:
    ලේසිද මං අහන්නේ... :rofl::rofl::rofl::P

    අක්ක මචං කිව්වේ? :rofl:

    ආ.. ඒ මගේ යාළු ෆිට් එක... :):)
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ වගේ එක්කෙනෙක්ට කියලා... තේ හදං බොන්න ලැබෙනවා කියන්නේ ඉතිං...... :rolleyes::rolleyes:
    ලේසිද මං අහන්නේ... :rofl::rofl::rofl::P

    ආ.. ඒ මගේ යාළු ෆිට් එක... :):)
    11.gif

    ඒකත් ඇත්ත :rolleyes: හැබැයි ඉතින් එයා තේ හදන්න දන්නවද දන්නේ නෑ :sorry::rofl:

    යාළු ෆිට් නෙවෙයි දැන් අපේ අයියා ආවොත් උඹව මරන් කයි :yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඒකත් ඇත්ත :rolleyes: හැබැයි ඉතින් එයා තේ හදන්න දන්නවද දන්නේ නෑ :sorry::rofl:

    යාළු ෆිට් නෙවෙයි දැන් අපේ අයියා ආවොත් උඹව මරන් කයි :yes:
    ea mok uyanne nati unata wada puluwan :P tea hadanna danimi.. plain tea milk tea milk coffee Nescafe hama ekakin experience theyeee :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකත් ඇත්ත :rolleyes: හැබැයි ඉතින් එයා තේ හදන්න දන්නවද දන්නේ නෑ :sorry::rofl:

    යාළු ෆිට් නෙවෙයි දැන් අපේ අයියා ආවොත් උඹව මරන් කයි :yes:

    නෑ නෑ දන්නවා ඇති.... ශුවර්.... :) :rofl:

    ඒ මොකද ?? :frown::frown:
    සචී අක්කට නැති අව්ලක් ඇයි උයාගේ අයියාට තියෙන්නේ ??
    කව්ද ඔය කියන අයියා ??

    ada hari busy ane :dull: ude idan clazzzz :eek:

    උයා මොන ක්ලාස්ද අක්කා මචං යන්නේ ??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ea mok uyanne nati unata wada puluwan :P tea hadanna danimi.. plain tea milk tea milk coffee Nescafe hama ekakin experience theyeee :P:rofl:

    මට රස්සාවක් හොයා ගන්න බැරි උනොත් අපි දෙන්නා... කොළඹ පැත්තෙං පොඩි පෙට්ටි කඩයක් දාගමු අක්කා මචං.... මොකද කියන්නේ ?? :):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ea mok uyanne nati unata wada puluwan :P tea hadanna danimi.. plain tea milk tea milk coffee Nescafe hama ekakin experience theyeee :P:rofl:

    ශුවර්ද? :P

    නෑ නෑ දන්නවා ඇති.... ශුවර්.... :) :rofl:

    ඒ මොකද ?? :frown::frown:
    සචී අක්කට නැති අව්ලක් ඇයි උයාගේ අයියාට තියෙන්නේ ??
    කව්ද ඔය කියන අයියා ??

    උයා මොන ක්ලාස්ද අක්කා මචං යන්නේ ??

    :frown:

    සුදු පූස තමයි මගේ අයියා :yes:

    උඹට මොකටද අක්කි යන ක්ලාස් එක :frown: