තනිකඩයන්ගේ පාරාදීසය......

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    lol ali patiyata mala panala wage
    :D

    අද උදේ ගිහින් බේත් ගෙනාවා බං:(:(
    අර උලවු සිරප් එකක් දුන්නා
    ඒක තමයි බොන්නම බැරි
    නොදකින්වත්:eek::eek:

    කුම්බලාවු මාළු කෑවානම් විදවපන් බලලො කිව්වලු :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආහ් දැනුයි මතක් උනේ සචී අක්කට තිබුනනේ ඒකයි මටත් හැදෙන්න ඇත්තේ:):):)

    අනේ පල ඩෝ යන්න බොරු නොකිය :lol: මං දැක්ක උඹට නාකි ආච්චි කෙනෙක් හොටු පෙර පෙර කෙහෙල් කවනවා :eek::lol: