තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෘද හිතවතුනි.. මෙන්න තනිකඩයන්ගේ පාරාදීසයේ කුළුදුල් ආදර කථාව දෙබස් නාටකයක් ලෙසින්.......

    ආ‍දරෙයි(ද) මං.... :)


    මෙන්න කථාවේ කෙල්ල....

    වෙනද වෙලවටම තමා :P

    ඔයා විහිලු කරනවා :lol: කසාද බැදලනම් මන් මෙච්චර free එක ඉදියිද:P:rofl:

    තවමත් තනිකඩ බවට ඉගියක් කලා..
    7.gif


    එයා ලගදී බඳිනවා:dull:

    මෙන්න අනාවැකියක්..... සමහර විට ඔහුගේ මතු අරමුනක් ගැන අනාවැකියක් විය හැකියි..
    7.gif


    ඔව් ඔව් එවා කියන්න බැ .. පැනලා ගියොත් :P

    මෙන්න උපායක්.....
    8.gif


    පැනල යන් :P

    පනින රිලව්න්ට ඉනිමං තිබ්බා වගේ.... :P


    එම වාක්‍යයට පූසාගේ විරෝධය... :no::no:


    සහ උට ඇති උවමනාව ව්‍යංගයෙන් පැවසීම...
    7.gif


    මොකද :frown: උඹට ඉරිසියයි නේ :P
    කොහේ යන්නද :frown:

    අයිස් ගේ ප්රතිචාරය... :) ක්රූර ද මන්දා..


    පූසා සමග ඈ පැන ගියා යයි අයිස් තුල හටගත් අනියත බිය...


    සචීගෙන් පිළිතුරක් නොලැබුන විට අසරනයි....

    උඔට හුලං:dull:

    තර්ජනයක්

    ෆෑන් එක දාල තියෙන්නේ :P

    මෙන්න කථාවේ සන්දිස්ථානයක්........
    7.gif


    අපි ඒසී:dull:

    එකට එක...

    අද මම 9000ක් ගහනවෝ...................................

    කෙල්ලො ඉස්සරහා වැඩ පෙන්වීම.... :P:P

    :P
    හැබැයි එක්කෙනෙක් එක්ක විතරයි :rofl:

    සෑහෙන වේලාවකට පසුව පැනයාම ගැන සචීගේ අදහස....
    එය වලි ඇතිකරවන සුළුයි නේද..
    :):)
    7.gif


    මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං

    තමා බවම ස්ථිරව පැවසීම.. :)
    7.gif

    ඔයා කැමති කෙනා එක්ක:rolleyes:

    අනාගත ආසාව :lol:


    මෙන්න මතක් වෙලා.... පසුබිමෙන් ගීතයක් වාදනය වේ...

    අපි දවසම:dull:
    අක්කි දුක් විදියි ඔහෙ ගියොත්:(

    පූසානුකම්පාව....:P

    ඒ ඇයි ? :rofl:

    බබා පාර්ට් එක...

    giya atheme hitiya ekkana tamay thoraganne :P

    සසරේ පතා අප හමුවෙයි පතා
    දෙඩුවා බැදීලා සෙනේ......
    9.gif


    ආදරබර වදන්.....

    උඹේ අරයා හින්දා:P

    පෙර වැරදි




    දුශ්ඨයාගේ චරිතය..... නළුවව පොඩ්ඩක් මාරු වෙලා....
    සැර වෙන්න කිව්වාම අඩන මහ මෝඩ අලියෙක්ව අරන් තියෙන්නේ...
    කෝ මේ ඩිරෙක්ටර්.... :growl::growl:




    අනුකම්පා සහගත සිත.... පව් අනේ අපෙ අක්කා... එයා හලි හොදයි... :):)

    මොකද?
    බොරුවට අඬන්නේ?:frown:

    නුරුස්සන සුළු පූසා..
    7.gif
    12.gif


    කොහොමද ඒක හොයාගන්නේ දැන්?:shocked::shocked:

    පෙර ආත්මය ගැන ගැටළුවක්.... සමහර විට පූසා මෙසේ අසන්නට ඇත්තේ සචීගේ සිත අලියා කෙරෙන් වෙනතකට යොමු කිරීමටත් වෙන්න පුළුවන්...
    3.gif


    ඒ කියන්නේ මම :cool:

    පෙර ආත්මයේදීත් මා ඔබේමයි කුමරිය... -- අයිස් කූල්ගෙන් ...
    9.gif
    :P:rofl:


    මං පැනල යනවට දුක හිතිලා :rofl:

    අලියාගේ ඇඩීම ගැන කූල්ගේ නිල නිවේදනය.. :)

    අපේ නෑනා ගෙදර ඉන්නව නේද?:dull:

    අනවශ්‍ය පුරශ්න... :nerd:

    ජීවිතේ කියන්නේ පතන දේ නෙවෙයි ලැබෙන දේලු.
    ඒත් ඉතින් ජීවිතය මොනවත් නොලැබී තියන දේවලුත් නැති වෙනවනම්.......
    අඬන්නේ නැතුව මොනවා කරන්නද ?
    :(:(:(:(:(:(

    බන , දර්ම දේශනා...

    mokada ane me une eka parama me eye pereada wal usan uda pana pana hitiya ali paityata hitapu gaman moka une :eek:

    සචී අක්කිට තාමත් දුකයි... :(:(:(

    eka tama aula :dull:

    ස්ථීරයි

    badapu aya moko meke koranne:P

    අනුග්රාහක භවතුන්ගේ දැන්වීම්
    :P

    අප්පටසරි
    අඩේ...............
    ඔන්න මටත් ඇඬෙන සයිස්
    හිත හයිය කරගනින් බං
    අපි එන ඕනි දේකට මූණ දෙන්න පුළුවන් තරම් හිත හයිය කරගන්න ඕනි
    අපි පිරිමිනේ
    ඒක හින්දා කඳුළු සුසුම් තහනම්
    දැන් කරන්න පුළුවන් දෙයක් බලමු
    :):):):):):):):):)


    වීරයාගේ ඉකිබිදීම..... කථාවේ අවසානය ලග බව දන්වයි...
    :sorry:

    me man akamati aya metha innawanam man yanawa :dull:

    සචී අක්කි ගෑනුන්ගේ ගෑස් පිළිඹද අනාවරණය කරයි.. :shocked:

    එහෙම කරන්න එපා
    ඔයා නොදැක්ක වගේ ඉන්න:cool:

    සුදු පූසාගේ සචී මෙහි රදවා තබා ගැනීමේ නොපසුබට උත්සහය.. :):)

    ehema be man asa ne fake id walin ena ayata :rolleyes:

    අකමැත්ත අප්පරසාදය...
    දැන් කූලා සහ පූසා එකතුවී සතුරාට එරෙහිව සටන් කල යුතුයි.... :growl:


    hari hari afi yannam awulak na oya inna;)

    සතුරාගේ පසු බැසීම....

    ah gahakada? :P
    badinna tama inne :)

    හුටා.. :shocked::shocked: :sorry::sorry:


    කථාව අදට ඉවරයි...
    ස්තූතියි...