මොකද බං මේ කූලාට වෙලා තියෙන්නේ?
මූ මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක්වත් දැම්මද පෝස්ට් වැටෙන්න?


..... එක්කෝ හාඩ් එකට ලොකු වයිරස් එකක් ගිහින්.........



වාල් කුයිරස් එකක් වගේඋගේ ඔපරෙටින්ග් සිස්ටම් එකේ අව්ලක්.. වින්ඩෝස් 7 අල්ටිමේට් හරි උබුන්ටු හරි ඕකාට ගහන්න වෙයි..... එක්කෝ හාඩ් එකට ලොකු වයිරස් එකක් ගිහින්.........
![]()



මොකද බං මේ කූලාට වෙලා තියෙන්නේ?
මූ මොකක්හරි සොෆ්ට්වෙයාර් එකක්වත් දැම්මද පෝස්ට් වැටෙන්න?

