තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි උබට තද වෙලා :growl: :growl:

    මගේ අක්කි ඩෝ :growl:

    එහෙනම් ඉතින් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කර ගන්නෙ නැතුව මෙකෙ මොනවා කරනවද මූ.... :growl:

    :yes: ඒකනේ අපිට කෙල්ලෝ සෙට් කරගන්න දෙන්නෙත් නෑ :sorry::rofl:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක යක්ෂ වැඩක් නේ...!!! :growl::growl::growl::growl::growl:
    සචී නගා ආවම විතරයි කොල්ලොයි ,බල්ලොයි, කූලෝයි, පුසොයි,හැමෝම කොමෙන්ට් දාන්නේ...!!! :angry::angry::angry::angry::angry:
    අනිත් වෙලාවට ටැග් බම්ප් කර කර ඉන්නවා...!!! :frown::frown::frown::frown::frown:

    පේනවනේ නගා මුන්ගෙන් පරිස්සම් වෙන්න...!!! :rofl::):):):rofl:

    මම හැම තිස්සෙම නෑනේ...!!! :yes:;):rofl:;):yes:

    තාම කෑවේ නෑ නේද ඔයා??? :eek::eek::eek:

    ඔන්න කන්න කලින් බොන්න නියම සුප් එකක්...!!! :):P:P:P:)
    tomyam.jpg

    මේක වෙජිටේරියන් සුප් එකක් හොඳේ...!!! (Tom Yang Goong Soup) :P:P:P:P:P
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් ඉතින් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කර ගන්නෙ නැතුව මෙකෙ මොනවා කරනවද මූ.... :growl:
    :shocked::shocked::shocked::shocked::growl::growl::growl::growl::growl:
    තෝ හදිස්සියේ කඩාපාත් වෙලා
    කෝ කසාද සහතිකේ මට පෙන්නුවද?:frown:
     
    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    මේක යක්ෂ වැඩක නේ...!!! :growl::growl::growl::growl::growl:
    සචී නගා ආවම විතරයි කොල්ලොයි ,බල්ලොයි, කූලෝයි, පුසොයි,හැමෝම කොමෙන්ට් දාන්නේ...!!! :angry::angry::angry::angry::angry:
    අනිත් වෙලාවට ටැග බම්ප් කර කර ඉන්නවා...!!! :frown::frown::frown::frown::frown:

    පේනවනේ නගා මුන්ගෙන් පරිස්සම් වෙන්න...!!! :rofl::):):):rofl:

    තාම කෑවේ නෑ නේද ඔයා??? :eek::eek::eek:

    ඔන්න කන්න කලින් බොන්න නියම සුප් එකක්...!!! :):P:P:P:)
    tomyam.jpg

    මේක වෙජිටේරියන් සුප් එකක් හොඳේ...!!! (Tom Yang Goong Soup) :P:P:P:P:P

    Tom yum, spicy :shocked: