alone guy
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Feb 15, 2011 #43 අපිටත් ඉන්න තැනක් තියනවා එහෙනම්
Pisachaya Member Dec 10, 2010 50 3 0 Feb 15, 2011 #45 brmmmmm............brmmmmmm...... ඔන්න අපිත් park කලා හොදේ.....!!
mawella Well-known member Mar 17, 2008 14,560 184 63 37 ratmalana Feb 15, 2011 #46 mata nam ne oooonna
chaja Member Feb 8, 2007 1,782 248 0 -------ek------- Feb 15, 2011 #47 මමත් එහෙනම් නෑග්ගා ඔන් බොට්ටුවට................
hs_pitiyegedara Member Feb 8, 2011 2,041 163 0 කුලියාපිටිය Feb 15, 2011 #48 ela Onna math set unaaaaaaaaa
pissupoosa jr. Well-known member May 31, 2009 9,525 784 113 ඇයි එන්නද? Feb 15, 2011 #49 මම කල්ප ගානක් තිස්සෙ ඔය බොට්ටුවේ... බල්මු මෙකේන්වත් එකක් සෙට් වෙයිද කියලා
lmw Well-known member Mar 11, 2007 1,080 157 63 ෆැන්ටසියක් තුල Feb 15, 2011 #50 හ්ම්....අපිට ඉතින් අතේ පිහිට තමයි හැමදාම....
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Feb 15, 2011 #51 hooo hooo....
Chinthaka_tc Member Jul 17, 2010 4,450 514 0 35 සෙoකඩගල පුරවරය Feb 15, 2011 #52 " තනි කඩ ".... ඒ මොනවද බන් ආප්ප කඩ වගේ එකක්ද..???
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Feb 15, 2011 #55 mamath methana innama ona ekek
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Feb 15, 2011 #56 මම නම් දැන් තනිකඩ නෑ ... දෙකඩ වෙලා ඉන්නේ..
Tharindu Chat Active member Feb 26, 2008 8,739 24 38 35 Victoria, British Columbia Feb 15, 2011 #57 මේ ටිකේ තනිකඩයි... අපිත් සෙට් උනා..
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Feb 15, 2011 #58 මමත් තවම තනිකඩයි. ඒක නිසා ඔන්න මමත් ආවා හොදේ
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Feb 15, 2011 #59 මමත් තනිකඩ බෝට්ටුවේම තමා සුදු පූසට ජයවේවා
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Feb 15, 2011 #60 affata hudu... EK eke wadiyenma inne thanikadayone... උබලට කියන්න දෙයක් තියනව.. මම අද ගිය මගෙ එක්ස් ගෑනුලමය බලන්න... එච්චර මට මූන දුන්නෙ නෑ... ෆුල් අප්සට් කේස්එක මචන්.. Last edited: Feb 15, 2011
affata hudu... EK eke wadiyenma inne thanikadayone... උබලට කියන්න දෙයක් තියනව.. මම අද ගිය මගෙ එක්ස් ගෑනුලමය බලන්න... එච්චර මට මූන දුන්නෙ නෑ... ෆුල් අප්සට් කේස්එක මචන්..