තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ අයියා මම අරයා පස්සේ විතරයි යන්නේ එයා නැත්නම් අලි පැටියා තනිකඩ තමයි:sorry::sorry::sorry::(.......තනි අලියා.:):):):P..
    අලි බොරු කියන්න හොද නෑ බං
    පැලිල මැරෙනවා..:shocked:
    මං අහිංසක අලි පැටියෙක්මි කිය කිය ගියේ කා පස්සේද?:frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_pos.gif
    තනිකඩයන්ගේ පාරාදීසය...... 06-08-2011 12:35 AM පල යන්න :P


    අනේ මෙන්න මූ මාව මරනවලු :shocked::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම දන්නවා බන් මාව ගැට ගහලා තිබ්බෙත් අරූ හිටපු ගහට අනික් පැත්තේ ගහේ......:sorry::sorry::sorry:

    ඒ මොනවා කොරන්න ගිහින්ද? :sorry:


    :shocked::shocked::shocked::shocked::shocked:
    අම්මප????
    හෙන වැඩකාරයෙක්නේ
    අපි සැලකුව මදි:sorry:


    ඌට ෂුවර් නෑ කියන්නේ :rofl:



    :P