තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් මේ ත්‍රේඩ් එකෙන් කවුරු හරි තනිකඩබවින් අත් මිදුණ ද?
    මාලිංග අයියට කියන්න ඒකම තමයි මේ ත්‍රෙඩ් එකේ තියෙන සුවිශේෂත්වය.එන කිසිම එකෙක්ට සීන් කලාට එකක් සෙට් වෙන්නෑ....:):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියට කියන්න ඒකම තමයි මේ ත්‍රෙඩ් එකේ තියෙන සුවිශේෂත්වය.එන කිසිම එකෙක්ට සීන් කලාට එකක් සෙට් වෙන්නෑ....:):):)

    :lol::lol: එළ එහෙනම් මටත් ඉන්න හොඳ තැනක් වගේ මේක. :D
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    අහුවෙන්න එපා ඔය පූසා මහ කැත සතා!;) පස්සේ නොකීවයි කියලා අපිට එහෙම දොස් තියන්නේ නැහැ ඕන්!!!:yes:

    You are warned...!!! :lol::lol::lol::lol::lol:

    :confused::confused: aha ehemada.. :lol::lol: