මේ GTA අයියන්ඩිත් තනිකඩද බං???![]()


ela kollek ahhhhh :X onna mamath inhe he

උඔ තනිකඩද බං?මං දැක්කා විකිලිස්ගේ එකෙත් ඉන්නවා..ela kollek ahhhhh :X onna mamath inhe he

අපෝ ඉන්නව ඕනි තරම් දෙන්නම් එලි වෙනකල්...ඔවු බන් උඹට එපාවෙච්ච එක උනත් සෙට් කරලා දුන්නොත් පණපිටින් දිව්යලෝකේ යනවා...!!!
දැන් නම් ඇති වෙලා තනියම ඉඳලා...!!!![]()


උඔ තනිකඩද බං?මං දැක්කා විකිලිස්ගේ එකෙත් ඉන්නවා..![]()







මං ලග ඉන්නේ පූසියෝ බං.හාවියෝ නෑ....ඇයි බන් මම උන්ට සපෝට් එකට ටැග් එකක් දැම්මා විතරයි...!!!
මම තනිමකඩ...!!!



මං ලග ඉන්නේ පූසියෝ බං.හාවියෝ නෑ....![]()



ඔන්න මමත් සෙට් උනා...
යකෝ...එල කිරි එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔක්කොම වගේ මේකේ ඉන්නවනේ?
මේකේ ඉන්න ඔක්කොම උන් තනිකඩ උන්ද?![]()
අපෝ ඉන්නව ඕනි තරම් දෙන්නම් එලි වෙනකල්...
මං ලග ඉන්නේ පූසියෝ බං.හාවියෝ නෑ....![]()
මම හිතුවේ මීයෙක් කියලා!!!


පව් බං උඔව පූසි කාලා දායිනේ....කමක් නෑ දීපංකෝ...!!!
හාපූසෙක් වත් හැදෙයිනේ...!!!
"හාවියන් නැතිකල පූසියන් කවරකල???" කියල ලොකු හාවෙක් කියලා තිබුනලු!

අනික පූසිගේ පුංචියිනේ බං...



අනේ මම හිතින් ලව් කරන කෙනා මට ලැබෙනවානම්![]()