තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ GTA අයියන්ඩිත් තනිකඩද බං???:rolleyes:


    ඔවු බන් උඹට එපාවෙච්ච එක උනත් සෙට් කරලා දුන්නොත් පණපිටින් දිව්‍යලෝකේ යනවා...!!! :sorry:
    දැන් නම් ඇති වෙලා තනියම ඉඳලා...!!!:yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔවු බන් උඹට එපාවෙච්ච එක උනත් සෙට් කරලා දුන්නොත් පණපිටින් දිව්‍යලෝකේ යනවා...!!! :sorry:
    දැන් නම් ඇති වෙලා තනියම ඉඳලා...!!!:yes:
    අපෝ ඉන්නව ඕනි තරම් දෙන්නම් එලි වෙනකල්...:lol::lol:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    උඔ තනිකඩද බං?මං දැක්කා විකිලිස්ගේ එකෙත් ඉන්නවා..:rolleyes:

    ඇයි බන් මම උන්ට සපෝට් එකට ටැග් එකක් දැම්මා විතරයි...!!!:yes:
    උඹ මොකටද විකිලීස්ගෙ ත්‍රෙඩ් එකපැත්තේ ගියේ?:P:P:P
    මම තනිමකඩ බන්...!!!:lol::lol::lol:
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මං ලග ඉන්නේ පූසියෝ බං.හාවියෝ නෑ....:lol::lol::lol:

    කමක් නෑ දීපංකෝ...!!!:D
    හාපූසෙක් වත් හැදෙයිනේ...!!!:shocked:
    "හාවියන් නැතිකල පූසියන් කවරකල???" කියල ලොකු හාවෙක් කියලා තිබුනලු!:yes:
     
    Last edited:

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    ඔන්න මමත් සෙට් උනා... ;)
    යකෝ...එල කිරි එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔක්කොම වගේ මේකේ ඉන්නවනේ? :eek:
    මේකේ ඉන්න ඔක්කොම උන් තනිකඩ උන්ද?:confused:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඔන්න මමත් සෙට් උනා... ;)
    යකෝ...එල කිරි එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔක්කොම වගේ මේකේ ඉන්නවනේ? :eek:
    මේකේ ඉන්න ඔක්කොම උන් තනිකඩ උන්ද?:confused:

    sudu pusa shuwar na.. lol

    අපෝ ඉන්නව ඕනි තරම් දෙන්නම් එලි වෙනකල්...
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කමක් නෑ දීපංකෝ...!!!:D
    හාපූසෙක් වත් හැදෙයිනේ...!!!:shocked:
    "හාවියන් නැතිකල පූසියන් කවරකල???" කියල ලොකු හාවෙක් කියලා තිබුනලු!:yes:
    පව් බං උඔව පූසි කාලා දායිනේ....:(:( අනික පූසිගේ පුංචියිනේ බං...:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වියෝ වූ පසුවයි දැනෙන්නේ..
    ප්‍රේමයේ අභිමන්.....
    හැඩූ දා කදුලයි දකින්නේ....
    සිනහවේ සරදම්......

    හදක් නැතිදා අහස් කපයට තරුව දෙයි සැනසුම්....
    පුන් පොහොදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්....

    ඉවුරු දෑලේ හිද බැලූ විට ගග හැඩයි කදිමයි....
    දියඹ වනවිට එවන් ගගුලම බිහිසුන්යි චන්ඩයි.......
    :sorry::sorry::sorry: