තනිකඩයන්ගේ පාරාදීසය......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::eek::eek::eek: ඒක තමයි ආනමාලු ගෙඩිය පොඩි ඇඹුල් කෙහෙලක් වෙන්න ඇත්තේ........... ගෙවිලා ගෙවිලම........:lol::lol::lol:

    අපේ නං ගෙවෙන්නේ එහෙම...අලිං ගේ ගෙවෙන්නේ බිම ගෑවිලා........:shocked::shocked::shocked:හරිය.....අපි ගියා.....!!!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපේ නං ගෙවෙන්නේ එහෙම...අලිං ගේ ගෙවෙන්නේ බිම ගෑවිලා........:shocked::shocked::shocked:හරිය.....අපි ගියා.....!!!
    :sorry::sorry::sorry:...............අයියා රාජිත සේනාරත්න ඇමතිතුමා නෙවෙයි නේද ? එයත් දත් දොස්තර කෙනෙක් ... අනික හැම තිස්සෙම හරිය කියලත් කියනවා ඔයත් එහෙමනෙ මට නම් සැකයි.......:eek::eek::eek::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම නිදා ගන්න යනවා පූස් අයියා, නැත්නම් මෙහෙම ගියොත් මාව නිවාඩු කාලෙට ගෙදරින් සිකුරුටි ජොබ් එකකට යවයි ..:sorry::sorry::sorry:.......
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rolleyes::rolleyes::rolleyes: මටත් තියන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි අපි විතරද තනිකඩ ?:baffled::baffled::baffled::confused::confused::confused::sorry::sorry::sorry:

    එකනේ බන්... කෙල්ලො තනිකඩයි කියලා පිලි ගන්න කැමති නෑ වාගෙ. :baffled::baffled::baffled::baffled::baffled:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    එකනේ බන්... කෙල්ලො තනිකඩයි කියලා පිලි ගන්න කැමති නෑ වාගෙ. :baffled::baffled::baffled::baffled::baffled:


    උන් තනිකඩ කියල දැනගත්තම අපි පිස්සු කෙලින නිසා කියන්නද්ද කොහෙද?
    :lol: