මන් අහනවට අක්කා කැමති වෙයිද ?උඹලගේ ඒව තමයි කෙහෙල්...මේව කෙහෙල් කදන්....අහන්න කො වයිෆ් ගෙං.....!!!!!



මන් අහනවට අක්කා කැමති වෙයිද ?උඹලගේ ඒව තමයි කෙහෙල්...මේව කෙහෙල් කදන්....අහන්න කො වයිෆ් ගෙං.....!!!!!



ඒක තමයි ආනමාලු ගෙඩිය පොඩි ඇඹුල් කෙහෙලක් වෙන්න ඇත්තේ........... ගෙවිලා ගෙවිලම........
![]()


හරිය.....අපි ගියා.....!!!අපේ නං ගෙවෙන්නේ එහෙම...අලිං ගේ ගෙවෙන්නේ බිම ගෑවිලා........හරිය.....අපි ගියා.....!!!


...............අයියා රාජිත සේනාරත්න ඇමතිතුමා නෙවෙයි නේද ? එයත් දත් දොස්තර කෙනෙක් ... අනික හැම තිස්සෙම හරිය කියලත් කියනවා ඔයත් එහෙමනෙ මට නම් සැකයි.......






එය මා ඔබව ඔරොප්පු කරවීම සඳහා හිතා මතා ඇසුවෙමි.....



.....එල එල කාටද ආඩම්බර ...............පෝස්ට් බං![]()






.......එල එලමම නිදා ගන්න යනවා පූස් අයියා, නැත්නම් මෙහෙම ගියොත් මාව නිවාඩු කාලෙට ගෙදරින් සිකුරුටි ජොබ් එකකට යවයි .........
මටත් තියන ලොකුම ප්රශ්නේ ඕක තමයි අපි විතරද තනිකඩ ?
![]()





එකනේ බන්... කෙල්ලො තනිකඩයි කියලා පිලි ගන්න කැමති නෑ වාගෙ.![]()
