...............අයියා රාජිත සේනාරත්න ඇමතිතුමා නෙවෙයි නේද ? එයත් දත් දොස්තර කෙනෙක් ... අනික හැම තිස්සෙම හරිය කියලත් කියනවා ඔයත් එහෙමනෙ මට නම් සැකයි.......
![]()
මම රාජිත නොවෙමි...හරිය....(ප)රාජිත වෙමිය (ටිකක් මුල හරිය කියෙව්වනම් තේරෙයි)...ඒකත් හරිය...........හරිය කියන්නේ රාජිත නෙවෙයි හරිය....මහ තැන...හරිය........
ප.ලි.
ඔය දත් දොස්තර කියන වචනේ භාවිතා කිරීම නවත්තපං....මම නම් පෞද්ගලිකව හිතන්නේ ඕක මට කරන අපහාසයක් කියලා.....දත් දොස්තර කියන්නේ දත්වලට ප්‍රතිකාර කරන කෙනෙක්. මම ප්‍රතිකාර කරන්නේ රෝගියෙකුට.ඒ නිසා මම දන්ත වෛද්‍යවරයෙක් මිස "දත් දොස්තර" කෙනෙක් නොවෙයි.......!!!!










හීනයක් දැක්කා
...කොටින්ම කිවුවොත් මායි කූලයි විතරක් තවම එක පාරක් විතරක් තනිකඩ වෙලා ඉන්නේ.

