තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Ali patiya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 300
    Join Date: Apr 2011
    Location: කැලේ



    Today, 08:07 PM

    Quote:
    Originally Posted by dj ice cold
    වෙදා කුඩු කරනවා එහෙම ගේම් දෙන්න ආවොත් :growl:

    :yes::yes::yes:ඔව් ඔව් අපි හරි වසයි:frown::frown::frown:, දරුණුයි:growl::growl::growl:, ආඩම්බරයි, කුපාඩියි ,වලත්තයි..............:lol::lol::lol:

    :shocked::shocked::shocked:රෙදි නෑ:sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස් දත් බලනවද දන්නෑ...

    ඔවු.......!! මේ ළගදී දෙහිවල සත්වෝද්‍යානයේ සිටින වයසකම ඔරං ඔටං ගේ ද දත් පරීක්ෂා කර බැලීම සදහා මට ආරාධනා කරනු ලැබුවා.....!!!‍සීරියස්ලි ජෝක් එකක් නෙවෙයි......වෙන රටවල නම් සතුන් ගේ දන්ත වෛද්‍ය කටයුතු සදහා වෙනම සායන පැවැත්වෙනවා......!!!!
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔවු.......!! මේ ළගදී දෙහිවල සත්වෝද්‍යානයේ සිටින වයසකම ඔරං ඔටං ගේ ද දත් පරීක්ෂා කර බැලීම සදහා මට ආරාධනා කරනු ලැබුවා.....!!!‍සීරියස්ලි ජෝක් එකක් නෙවෙයි......වෙන රටවල නම් සතුන් ගේ දන්ත වෛද්‍ය කටයුතු සදහා වෙනම සායන පැවැත්වෙනවා......!!!!
    :shocked::shocked::shocked::)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසිලෑ ගෙදරින් කේස් බං
    මට හරියට දඩයම් කරන්න බෑලු

    මේ මොන හු****ක් ද??? :angry::angry::angry::growl::growl::growl:උඹට දඩයං කරන එක ගැන ෂුවර් ද?? පූසි එයි කියල ෂුවර් ද???? එහෙනම් දොක්ක ගෙන වරෙන්.......මං එක සාක්කියකට අස්සන් කරන්ම්....!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙන්නන්ය යන්න තමයි මං හදන්නේ
    මේ පූසි බයේනේ බං පණ යන්න
    අම්මා පූසි බෑ කියයි කියලා

    උඹ කසාද බදින්නේ අම්ම පූසිව නෙවෙයි කියල උඹට ෂුවර් නේද...? ඉතිං මොන රෙද්දක් ද මේ....!!!!