තනිකඩයන්ගේ පාරාදීසය......

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
රෙදි ඉතින් තියෙන්න එපැයි

:eek: මොකක් කීව? :oo: ඒ කතාවෙ තේරුම මොකක්ද පූසො?... :dull: ආ...., ඒකෙන් මේකෙන් කමක් නෑ.. :nerd: ඒ ගැන අර්ථදක්වන්න එපා.. :yes: මට හිතෙන්නෙ පූස කීව එක මට තේරුණා.. :sorry: :sorry: මගෙ රෙදිත් නෑ යකුනේ.. මම ආයෙ මේ පැත්ත පලාතේ එන්නෙ නෑ.............
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
opa dupa one nati ekak ne:dull:

:D :D මං පොඩ්ඩක් මේ පැත්තට එන්න පරක්කු උනා. :sorry: ඒකයි පූසගෙන් ඇහැව්වෙ.. :eek: නැන්ද වෙසක් එකට වෙසක් කූඩුවක් වත් හැදුවෙ නැද්ද? :dull: පූසො, උඹ මොකෝ කරන්නෙ වෙසක් එකට? :yes: මම හෙට අටපට්ටමක් වත් හදන්න කියල..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
dont make a jokes on my nick if then this will be my last post in this thread...

:eek: මම ද? :no: අපෝ.., ඩෝං යනව නෙ.. :dull: ඔකේ ඔකේ., ආයෙ කතා ඕන නෑ එහෙනම් අපිත් එක්ක.. :no: :no:

:eek: සචී අක්කට තරහ ගියා වගේයී.. :no: ඕකනෙ මට විහිලු කරන්න බය සමහරුන්ට.. හ්ම්ම්.. මම ඒ තරම් වැරදි දෙයක් කිව්ව යැ.. :no: අයිම් අවුටා හියර් ෆ්‍රොම් නව් ඔන් එහෙනම්.. :dull: