මාත් ඒකිගේ ගමේ තමයි බන් ........ගමේ ඉද්දි තමයි දකින්නවත් නැත්තේ නැත්නම් ඉඳලා හිටල වත් දකින්නේ @@@ දි විතරයිඇයි ඒකි ගමේ ගිහින්ද?
පව් බං
ආදරේ කරපන් හරියට
උම්මා එකක් දියන් අල්ලගෙන





.........ඒකි ඉස්සර වගේ නෙවෙයි

අයියා මම ඒකිට මැරීගෙන ලවු කියලා දැන ගත්තම ඒකි දරුණු උනා

අයියා උම්මා දෙන්න ගියොත් මට @@ තලා ගන්න වෙන්නේ.




........





