තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇයි ඒකි ගමේ ගිහින්ද?
    පව් බං
    ආදරේ කරපන් හරියට
    උම්මා එකක් දියන් අල්ලගෙන
    මාත් ඒකිගේ ගමේ තමයි බන් ........ගමේ ඉද්දි තමයි දකින්නවත් නැත්තේ නැත්නම් ඉඳලා හිටල වත් දකින්නේ @@@ දි විතරයි :sorry::sorry::sorry::confused::confused::confused:.........ඒකි ඉස්සර වගේ නෙවෙයි:no::no::no: අයියා මම ඒකිට මැරීගෙන ලවු කියලා දැන ගත්තම ඒකි දරුණු උනා:growl::growl::growl: අයියා උම්මා දෙන්න ගියොත් මට @@ තලා ගන්න වෙන්නේ.:sorry::sorry::sorry::(:(:(........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් ඒකිගේ ගමේ තමයි බන් ........ගමේ ඉද්දි තමයි දකින්නවත් නැත්තේ නැත්නම් ඉඳලා හිටල වත් දකින්නේ @@@ දි විතරයි :sorry::sorry::sorry::confused::confused::confused:.........ඒකි ඉස්සර වගේ නෙවෙයි:no::no::no: අයියා මම ඒකිට මැරීගෙන ලවු කියලා දැන ගත්තම ඒකි දරුණු උනා:growl::growl::growl: අයියා උම්මා දෙන්න ගියොත් මට @@ තලා ගන්න වෙන්නේ.:sorry::sorry::sorry::(:(:(........
    එහෙනම් කරන්න තියෙන්නේ මේකයි.....
    උඔ දැන් ඒකිට කිව්වද ආදරෙයි කියලා?
     
    BLOOD MONEY

    Member
    Apr 24, 2011
    111
    3
    0
    අක්කි කෝස් එකක් වගේද?
    :yes::yes:
    :shocked::shocked::shocked::eek::eek::eek:එහෙනන් තෝ වැඩිහිටි නිවාසෙකින් වත් ආච්චි කෙනක් හොයා ගනින් මොනවා නැතත් උඹට මේ වෙසක් මාසේ පිනක් වත් සිද්ධ වෙයි:):):)
    එච්චර ලොකු එකෙක් එපා.... අවුරුදු 2ක් 3ක් එකක්:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාස් පුයිල් කිලෝ එක 100 යි
    කිලෝ එක 100 යි යි යි යි යි
    කිලෝ එක 100 යි යි යි යි යි

    මයිල් නැත්තං ඇවිත් අලෝගන්න...

    නිර්දේශ කරන්නේ පූසන්ට පමණයි...
    කිලෝ එක 100 යි යි යි යි යි