තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    wena natnam.. pissu natnam shok
    meka nikan forum ekak vitaray real life neme ;)
    ඔයාට වටින්නැති උනාට පූසිට වටිනවා ඇති
    මේ ඒක නෙමෙයි
    ඔයා හිත සන්සුන් කරගත්තද?
    දැන් වැඩිය තරහා යන්නේ නෑ වගේ:):)
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයාට වටින්නැති උනාට පූසිට වටිනවා ඇති
    මේ ඒක නෙමෙයි
    ඔයා හිත සන්සුන් කරගත්තද?
    දැන් වැඩිය තරහා යන්නේ නෑ වගේ:):)
    ehema wenne kohmada ada tharaha wadi kamata mage rs 1000 kuth nati una :dull:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇත්තද අනේ.......:(:(:(:(
    ඔයා ගොඩා................ක් පොහොසත්ද?
    ගොඩක් උගත්ද?
    අනේ මංනම් චූටිම චූටි මිනිහෙක්
    :shocked::shocked::shocked::eek::eek::eek:උඹ චූටිම චූටි මිනිහෙක් නෙවෙයි පූසෙක්.... වලත්තම වලත්ත පූසෙක් :lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eka hoda karanna bari rogayak :P
    ඇත්තටම ඔයා ඉන්නේ ප්‍රෂ්නෙකද මොකක්හරි?
    මට මේ වෙනස හිතාගන්නවත් බෑ:confused::confused:
    මගෙ රික්වෙස්ට් එකවත් ගත්තේ නැති ඔයා
    අද මාත් එක්ක කථා කරනවා:shocked::shocked:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඇත්තටම ඔයා ඉන්නේ ප්‍රෂ්නෙකද මොකක්හරි?
    මට මේ වෙනස හිතාගන්නවත් බෑ:confused::confused:
    මගෙ රික්වෙස්ට් එකවත් ගත්තේ නැති ඔයා
    අද මාත් එක්ක කථා කරනවා:shocked::shocked:
    jolyata .. :lol:
    ay epada? :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තටම ඔයා ඉන්නේ ප්‍රෂ්නෙකද මොකක්හරි?
    මට මේ වෙනස හිතාගන්නවත් බෑ:confused::confused:
    මගෙ රික්වෙස්ට් එකවත් ගත්තේ නැති ඔයා
    අද මාත් එක්ක කථා කරනවා:shocked::shocked:

    මේ සචී අක්ක තමයි මචන් :yes: එකනම් දන්නෑ :P