තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::shocked::eek::eek::eek:උඹ චූටිම චූටි මිනිහෙක් නෙවෙයි පූසෙක්.... වලත්තම වලත්ත පූසෙක් :lol::lol::lol:
    හොදම හොද ෂෝ............යි ස්වීට් සුරතල් ලාමක ආදර්ශමත් වැදගත් දයාබර අහිංසක සුන්දර ගැටවර ආකර්ෂණීය පුසෙක්:yes::yes::yes:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එපා එපා ඕකත් එක්ක කතා කරන්න :no::P
    :P
    අනේ එහෙම එපා කියන්නෑ
    මං ඕනි කෙනෙක් එක්ක කථා කරනවා
    මට සැකයි ඔයා දුකින්ද ඉන්නේ කියලා
    ඒකයි ඇහුවේ:yes::yes::yes:
    ne ne ehema dukak ne
    man me hodata innawa :D
    habey itng danne nadda hitapu gama vire maru wena welawalut natuwa neme :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් ද වේ යූ ලයි;10125703 said:
    අලි පැටි අයියා තමයි මට මේකට එන්න පාර පෙන්නුවෙ :D එයා විතරද මන්දා මේකෙ හොද කෙනෙක්ට ඉන්නෙ :(

    මොකෝ බන්ස් පුස්නේ.......??????
    ඔන් කොටුවට නිලක් දැම්මා..........!!!!:confused::confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලව් ද වේ යූ ලයි;10125703 said:
    අලි පැටි අයියා තමයි මට මේකට එන්න පාර පෙන්නුවෙ :D එයා විතරද මන්දා මේකෙ හොද කෙනෙක්ට ඉන්නෙ :(
    මොකද බං රතු වෙලා?
    අලියා පෑගුවද?
    ගොන් අලියා පතයා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් ද වේ යූ ලයි;10125733 said:
    ආපු ගමන් හැමෝම මගෙ ඇගට කඩා පැන්නා ෆේක් කියාල :growl::no::sorry:

    උඹ ෆේක් නෙවෙයි නේ....එහෙනම් ගණන් ගන්නෙ නැතුව හිටිං..........!!!:yes::yes:
    උඹ ෆේක් එකක් නම්.........
    ඒත් ගණන් ගන්නේ නැතුව ඉදිං බං......!!!!
    :lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :P

    ne ne ehema dukak ne
    man me hodata innawa :D
    habey itng danne nadda hitapu gama vire maru wena welawalut natuwa neme :lol:
    එහෙනම් කමක් නෑ:):):)
    මොනවහරි තියෙනවනම් මට කියන්න
    මං හැමෝගෙම යාළුවා
    පුළුවන් උපරිමෙන්ම උදවු කරනවා...:yes::yes::yes::yes:
     
    May 15, 2011
    28
    4
    0
    උඹ ෆේක් නෙවෙයි නේ....එහෙනම් ගණන් ගන්නෙ නැතුව හිටිං..........!!!:yes::yes:
    උඹ ෆේක් එකක් නම්.........
    ඒත් ගණන් ගන්නේ නැතුව ඉදිං බං......!!!!
    :lol::lol:
    ෆේක් නෙමී. මේක යකාගෙ තැනක් නෙ. අයිය්ට ඔහොම උනේ නැද්ද මුලින් ආවම :eek::eek::eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලව් ද වේ යූ ලයි;10125771 said:
    ෆේක් නෙමී. මේක යකාගෙ තැනක් නෙ. අයිය්ට ඔහොම උනේ නැද්ද මුලින් ආවම :eek::eek::eek:
    මං උඔට + රෙපක් දුන්නා
    උඔ පව් කියලා
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එහෙනම් කමක් නෑ:):):)
    මොනවහරි තියෙනවනම් මට කියන්න
    මං හැමෝගෙම යාළුවා
    පුළුවන් උපරිමෙන්ම උදවු කරනවා...:yes::yes::yes::yes:
    ehema nam ne danata...
    habey iting man poddk vitara napurylu :growl:
    amma kuwa mata apalaylu eka wennati :P