තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලව් ද වේ යූ ලයි;10125771 said:
    ෆේක් නෙමී. මේක යකාගෙ තැනක් නෙ. අයිය්ට ඔහොම උනේ නැද්ද මුලින් ආවම :eek::eek::eek:

    :no:

    ලව් ද වේ යූ ලයි;10125782 said:
    ඩී ජේ අයිසි කෝල්ඩ් මරු නම

    :yes:;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ලව් ද වේ යූ ලයි;10125703 said:
    අලි පැටි අයියා තමයි මට මේකට එන්න පාර පෙන්නුවෙ :D එයා විතරද මන්දා මේකෙ හොද කෙනෙක්ට ඉන්නෙ :(
    :cool::cool::cool::cool:
    අපි මෙයාව නිල් කරලා ගමු...............;););) rep+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් ද වේ යූ ලයි;10125771 said:
    ෆේක් නෙමී. මේක යකාගෙ තැනක් නෙ. අයිය්ට ඔහොම උනේ නැද්ද මුලින් ආවම :eek::eek::eek:

    මම ඉතිං කිඹුල නේ බං......මම එනකොට ම කියාගෙන ආවේ මගේ උප්පැන්නෙත් එක්කම....
    අවුල මල්ලි උඹේ යූසර් නේම් එකේ.......ඔය නම මේකෙ කාගෙ හරි ෆේවරිට් උපුටා ගැනීමක්....(මට බුවා මතක නැත...)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම ඉතිං කිඹුල නේ බං......මම එනකොට ම කියාගෙන ආවේ මගේ උප්පැන්නෙත් එක්කම....
    අවුල මල්ලි උඹේ යූසර් නේම් එකේ.......ඔය නම මේකෙ කාගෙ හරි ෆේවරිට් උපුටා ගැනීමක්....(මට බුවා මතක නැත...)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes:
     
    May 15, 2011
    28
    4
    0
    :cool::cool::cool::cool:
    අපි මෙයාව නිල් කරලා ගමු...............;););) rep+
    :D:D:D
    මම ඉතිං කිඹුල නේ බං......මම එනකොට ම කියාගෙන ආවේ මගේ උප්පැන්නෙත් එක්කම....
    අවුල මල්ලි උඹේ යූසර් නේම් එකේ.......ඔය නම මේකෙ කාගෙ හරි ෆේවරිට් උපුටා ගැනීමක්....(මට බුවා මතක නැත...)
    මං මේ සින්දුවට ආසයි. ඒකයි එහෙම දැම්මෙ කිඹුල් අයියා
    එල එල අපිත් දුන්න ;) -රෙප් තව කීයක් තියනවද?
    තව -8 ස්තූති වේවා
    :shocked::shocked::shocked:අම්මෝ එපා ඌ වලත්තයි............:lol::lol::lol:
    ඔයාව උස්සන්න ටිකක් අමාරු හින්දයි එයාට කිව්වෙ. ඒකත් එහෙමද :lol:
     
    May 15, 2011
    28
    4
    0
    අයියල අක්කලා මං එහෙනම් යනවා පස්සෙ එන්නම්
    ඔක්කොටම බොහොම ස්තූත්යි :D :D :D
    ලව් ද වේ යූ ලයි ගෙන් ඔබට ආචාරය :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලව් ද වේ යූ ලයි;10125851 said:
    අයියල අක්කලා මං එහෙනම් යනවා පස්සෙ එන්නම්
    ඔක්කොටම බොහොම ස්තූත්යි :D :D :D
    ලව් ද වේ යූ ලයි ගෙන් ඔබට ආචාරය :D
    ගුඩ් නයිට් මචන්:):)