තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown::frown::frown::growl::growl::growl:උඹට දැන් හරිගිය නිසා අපිව ගනන් ගන්නෙ නැහැනේ හිටපියකෝ තොට...මම පුසිට ටෝක් කරලා ඒකිව දාගන්නවා......:P:P:P
    පිස්සු කථා කරන්න එපා අලි බබා
    අපිට හරි යනකොට බැරියැ
    අද දැනගත්තා ට්‍රයි කරපු පූසිට පූසෙක් ඉන්නව කියලා:(:(:(:(