තනිකඩයන්ගේ පාරාදීසය......

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද මම එයාට හායි කිව්වා එයා එකපාරට ඇයි කිව්වා . ඉතින් මම මුකුත් නෑ කියල නිකං හිටිය :(
    සුභ පැතුම් මචන් :) 7000:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඔ වගේ නොවන හින්දා තමයි පස්සේන් යන්නේ
    නැතිනම් උඔ සමනලනේ
    මොනවා කියනවද මන්දා:rofl::baffled::baffled:

    එහෙම එකක් නෙවෙයි මම කියන්නේ .. උඹට මම කිව්වනේ . මෙතන කියන්න බෑ :(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අද මම එයාට හායි කිව්වා එයා එකපාරට ඇයි කිව්වා . ඉතින් මම මුකුත් නෑ කියල නිකං හිටිය :(
    :(:(:(දරුණු කෙල්ලෙක් මගේ එකී වගේම...:(:(:(.....හැබැයි මචෝ උඹ සතුටු වියන් උඹට ඒකිට හයි වත් කියතහැකි මට...........:sorry::sorry::sorry: