තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    me mata doi matak awa.. man tarrrrrr gala doiyann ennam :D :P

    :):):)බබාට දොයි මතද ? බයි මතද ? බදාගෙන දොයියන්න ටෙඩි බෙයා කෙනෙක් ඕනෙද ?:):):) කෙල්ලෙක් නැති එකේ මෙයාවවත් හුරතල් කරන්න එපැයි.........:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕකේ
    ස්වීට්ම ස්වීට් ඩ්‍රීම්ස් වැලක් පේන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    (අනේ මාවත් පෙනියන්)
    බායි
    රෑ එන්න:):)

    උඹව පේන එක කොහොමද ස්වීට් වෙන්නේ? :frown: මේ මමනං කමක් නෑ ඔන්න :P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕකේ
    ස්වීට්ම ස්වීට් ඩ්‍රීම්ස් වැලක් පේන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    (අනේ මාවත් පෙනියන්)
    බායි
    රෑ එන්න:):)
    ඈ බන් අයියා මෙයාල අර හීන දකිනවද දන්නේ නැහැනේ......:rolleyes::rolleyes::rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :):):)බබාට දොයි මතද ? බයි මතද ? බදාගෙන දොයියන්න ටෙඩි බෙයා කෙනෙක් ඕනෙද ?:):):) කෙල්ලෙක් නැති එකේ මෙයාවවත් හුරතල් කරන්න එපැයි.........:P

    :rofl::P

    නෑ නෑ උඔ මැද:frown:

    එහෙමද :sorry: දෙඤඤන් අලියට හොඳ ගේමක් :frown::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹව පේන එක කොහොමද ස්වීට් වෙන්නේ? :frown: මේ මමනං කමක් නෑ ඔන්න :P
    ඇයි නරකද?
    ලස්සන සුදු පාට පුළුන් ගොඩක් ලගට ඇවිත් උම්මා එකක් එහෙම දෙනකොට
    කෝ........මද?:P:P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි නරකද?
    ලස්සන සුදු පාට පුළුන් ගොඩක් ලගට ඇවිත් උම්මා එකක් එහෙම දෙනකොට
    කෝ........මද?:P:P:P

    අනේ මැද්දෙන් නැන්දම්මා පැනල ගහපන් මූට හොඳ කනේ පාරක් :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒයි මට මතක් වෙනවා පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක බං
    අපි තුන්දෙනා වගේමයි


    :confused::confused::confused:මලා එතකොට මමද අර ගඟේ @@ @@@ බලන් ඉන්න පොඩි එකා හපොයි රෙදි නෑ........:confused::confused::eek::sorry: