තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked:ඉතින් මොකක්ද සීන් එක:shocked::shocked:

    අර මං කියපු එක තමයි බං :lol:

    කෙල්ලයි කොල්ලයි ඔන්න පුළුන් ගොඩක් මැද්දේ මොනවද කොරන්න යනවා :rolleyes:
    එක පාරට වැඩේ පටන් ගන්න :rolleyes: හදනකොටම නැන්දම්මා මැද්දට පැනල කොල්ලට ගහනවා හොඳ කනේ පහරක් :lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අර මං කියපු එක තමයි බං :lol:

    කෙල්ලයි කොල්ලයි ඔන්න පුළුන් ගොඩක් මැද්දේ මොනවද කොරන්න යනවා :rolleyes:
    එක පාරට වැඩේ පටන් ගන්න :rolleyes: හදනකොටම නැන්දම්මා මැද්දට පැනල කොල්ලට ගහනවා හොඳ කනේ පහරක් :lol:

    :lol::lol::lol::lol::lol::P