තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිම‍යි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp :)))))))))))) MATA SANTOSAI BAN :):dull::

    කෙල්ලෙක්ව ලස්සනින් මනින්න එපා :no: ගති ගුණ වලින් මැනපන් :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :nerd:

    එන්න කිව්වේ මේකයි ඒ අක්කිගෙ කඩේ බදු ටිකක් උද රාක්කෙට දාන්න ඕන . අක්කි උස මදි :sorry: ඉතින් මට කතා කරා :sorry: මට ඉතින් උඩින් පැනල රාක්කෙට ගිහින් තියන්න පුළුවන්නේ :)
    රාක්කේ ලොකුද?:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිම‍යි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp :)))))))))))) MATA SANTOSAI BAN :):dull::
    කරගෙන පලයන් මචන් හෙමීට
    ඒත් ඉතින් කෙල්ලෝ ගොඩාක්ම විෂ්වාස කරන්නත් එපා
    තමුන් ගැනත් හිතාගෙන කරන් පලයන්
    ගුඩ් ලක්:):):)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිම‍යි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp :)))))))))))) MATA SANTOSAI BAN :):dull::

    :):):)අඩේ මචන් උඹට හරි ගිය එකට බොක්කෙන්ම සතුටුයි....
    සතුටින් සැමදා ආදරයෙන් බැඳි සිටින්නට ලැබේවා.....! කියා මේ තනි අලියා එක හිතින් ප්‍රාර්ථනා කරනවා..:love::love::love::D:D:D:D...........
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :nerd:

    එන්න කිව්වේ මේකයි ඒ අක්කිගෙ කඩේ බදු ටිකක් උද රාක්කෙට දාන්න ඕන . අක්කි උස මදි :sorry: ඉතින් මට කතා කරා :sorry: මට ඉතින් උඩින් පැනල රාක්කෙට ගිහින් තියන්න පුළුවන්නේ :)

    :frown::frown::frown:බොරු කියන්න එපා උඹට ඒ අක්කා කිව්වේ රාක්කෙට උස මදි කියලා එයාව උස්සන්න එන්න කියලා නේද ?:eek::eek::P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :frown::frown::frown:බොරු කියන්න එපා උඹට ඒ අක්කා කිව්වේ රාක්කෙට උස මදි කියලා එයාව උස්සන්න එන්න කියලා නේද ?:eek::eek::P

    :frown: මට පුලුවන්ද යකෝ ඒ අක්කිව උස්සන්න :growl: එයා මට බදු දුන්න මම කටින් අරං ගිහින් රැක්කේ උදුං තිබ්බ :yes: අන්තිමට හොඳ පූව කියල උම්මා එකකුත් දුන්න :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown: මට පුලුවන්ද යකෝ ඒ අක්කිව උස්සන්න :growl: එයා මට බදු දුන්න මම කටින් අරං ගිහින් රැක්කේ උදුං තිබ්බ :yes: අන්තිමට හොඳ පූව කියල උම්මා එකකුත් දුන්න :)
    ඔය කියන්නේ...
    උම්මා විතරද දුන්නේ?
    රිප්ලයි උම්මා නැද්ද?:eek:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :frown: මට පුලුවන්ද යකෝ ඒ අක්කිව උස්සන්න :growl: එයා මට බදු දුන්න මම කටින් අරං ගිහින් රැක්කේ උදුං තිබ්බ :yes: අන්තිමට හොඳ පූව කියල උම්මා එකකුත් දුන්න :)

    :shocked::shocked::eek::eek:මලා ඒ අක්කා මුට බාල අපරාධයක් කරලා.....:baffled::baffled::baffled::(:(:(