මම යන්නම් අයියලා රෑට එන්නම් අද හුගක් වෙලා හිටියා ඊයෙ වෙද්දී 700 කට ගැහුවා අද 800 ය වෙනකන් ගැහුවා මහන්සියි.......(posts)
එල එල මමත් යනවා මටත් දැන් සින්දුවක් කරන්න තියනවා 
එල එල කාලා එහෙම වරෙන්මම යන්නම් අයියලා රෑට එන්නම් අද හුගක් වෙලා හිටියා ඊයෙ වෙද්දී 700 කට ගැහුවා අද 800 ය වෙනකන් ගැහුවා මහන්සියි.......(posts)


සින්දු නෙමෙයි අර වැඩේ බලපන්එල එල මමත් යනවා මටත් දැන් සින්දුවක් කරන්න තියනවා
![]()


සින්දු නෙමෙයි අර වැඩේ බලපන්![]()

එල එල කාලා එහෙම වරෙන්
මයිල් ටිකක් කපන් වරෙන් කතුරකින්
මට දෙන්න
බායි![]()


මේ මාස් පුයිලට මොකටද බන් මලි අයිල්........




ආහ් අක්කි ඔයා නැගිට්ටද ? හීන දැක්කදammo ho gala chat eka tama yanwa wage![]()
? මූණ හේදුවද ? දත් මැද්දද ? 



ah හීන දැක්කා අමුතුයි............ආහ් අක්කි ඔයා නැගිට්ටද ? හීන දැක්කද? මූණ හේදුවද ? දත් මැද්දද ?
![]()

ah හීන දැක්කා අමුතුයි............
එවා කරන්න තව වෙලා තියනනවනෙ![]()
හලෝ සචී..ammo ho gala chat eka tama yanwa wage![]()



වලල්ලක් හදාගන්න බංමේ මාස් පුයිලට මොකටද බන් මලි අයිල්........
![]()
වලල්ලක් හදාගන්න බං
අතට දාගන්න
ලක්ලු එතකොට




ඔහොම කියන්න එපා බන් මගේ මයිල් ගහක් ඉතිරි වෙන එකක් නැහැ හැමෝටම බෙදලා........



ඉතින් දැක්ක අමුතු හිනේ කියන්නකෝ......
![]()
අයියො මට හරියට මතක නැ. හැබැයි ලස්සන ගෙයක් දැක්කා වගෙ මතකයිහලෝ සචී..
කෝමද?
මාව හීනෙන් දැක්කද?![]()
