තනිකඩයන්ගේ පාරාදීසය......

dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    බොරු කියන්න එපා
    අරකට නේද ඇන්නේ?
    දැන් ඔය හොදට වැහිච්ච පිංතූරයක් දාන් ඉන්නේ ඒක කෑලි ගිය හින්දද?
    වෙනදා හොදට සේරම පේන එකක්නේ තිබ්බේ:lol::lol::lol:

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරු කියන්න එපා
    අරකට නේද ඇන්නේ?
    දැන් ඔය හොදට වැහිච්ච පිංතූරයක් දාන් ඉන්නේ ඒක කෑලි ගිය හින්දද?
    වෙනදා හොදට සේරම පේන එකක්නේ තිබ්බේ:lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked: පූසා කොහොමද අලි සීන් දන්නේ ?? අඩේ මෙතන වෙන කෙලියක්ද මන්දා යන්නේ..

    දුක තමයි ඉතිං..

    :lol::lol::lol::lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බොරු කියන්න එපා
    අරකට නේද ඇන්නේ?
    දැන් ඔය හොදට වැහිච්ච පිංතූරයක් දාන් ඉන්නේ ඒක කෑලි ගිය හින්දද?
    වෙනදා හොදට සේරම පේන එකක්නේ තිබ්බේ:lol::lol::lol:
    :shocked::shocked::eek::eek:මට අහු වුනොත් බොගෙ මේකට
    mooning.gif
    අනින්නේ