මට මගේ 1000ස් වෙනි පෝස්ට් එක වෙනුවෙන් පූසා අයියා අරාධනයක් කරා මොනවා හරි කියන්න. මම මේ තනිකඩයන්ගේ පාරාදීසේ ඉන්න හැමෝටම පොරොන්දුවක් දෙනවා...
මැරෙනකන්ම එක සිතින් මුලු හදින්ම මම මේ කියන්නේ මම අවුරුදු 7ක් ආදරේ කරපු ( ට්‍රයි කරපු ) මගේ කෙල්ල ඇරෙන්න වෙන කාවවත් ආදරේ නොකරන බවටත්.....
ඒ වගේම මැරෙන තුරාවට මේ තරම් දේවල් ඉගෙන ගත්ත එලකිරි එකවත් තනිකඩයන්ගේ පාරාදීසෙවත් අත නොහරින බවටත්....
රට ජාතිය ආගමට අපහස කරන ෆේක් අයි ඩී නැති නන්නත්තාර කිරීමට ඕනේ වෙලාවක කඩොල් ඇතා සේ සිටිනා බවටත්........
තව දෙයක් කියන්නම ඕනේ එලකිරි එකෙන් මට ලැබුනු අයියලා අක්කලා නන්ගිලා මල්ලිලා ඕනෙම කෙනෙකුගේ ඕනෙම දුකකදි කරදරයකදි මේ අලි පැටියා ඕනෙම දේකට එකෙන්ම සිටිනා බවටත්....
දිවුරා පොරොන්දු වෙනවා........
සුභ පැතුම් මචං
ඉක්මනට 2000ත් ගහමු 
Ali patiya;10257527[SIZE=3 said:][/SIZE]මට මගේ 1000ස් වෙනි පෝස්ට් එක වෙනුවෙන් පූසා අයියා අරාධනයක් කරා මොනවා හරි කියන්න. මම මේ තනිකඩයන්ගේ පාරාදීසේ ඉන්න හැමෝටම පොරොන්දුවක් දෙනවා...