අපෝ අක්කි ආවම මුන් ටික හැඟෙනවා .. හූ![]()






ඔයා අලියෙක් නං කූල්ට ඒක ඔප්පු කරලා පෙන්වන්න..



අපෝ අක්කි ආවම මුන් ටික හැඟෙනවා .. හූ![]()









සමහරවිට ඔයා ලොකු නිසා අක්කා ඔයාට කැමති වෙයි...
හැබැයි කූලාත් හොද මිනිහා.. ( පොඩ්ඩක් මොඩයා උනාට )
පූසා ගැනත් වරදක් කියන්න බෑ ( කීප සැරයක්ම පූසියො අමාරුවේ දාලා තිබ්බට )
![]()










ඔන්න ඔප්පු කලා user cp එකේ බලපන්![]()


උඹේ සී පී එකත් බලපං නිකමට වගේ අක්කි කැමති මට ඩෝ![]()


ෆේක් සිංහයා![]()



නෑ නෑඔහොම ඉදලා බෑ.... කූල් ට වඩා ඉහලිං යන්ඩ මොනා හරි කරන්න වෙයි..
මට ආරංචියි කූලා අක්කව දාගෙන යන්න ඇස්ටන් මාටින් එකක් ගෙන්නනවාලු..
![]()


......ඌ යන්නේ කරත්ත මාටින්ගේ කරත්තේ





මේක මහ මෝඩ විහිලුවක්.. දැන්ම ඒක අයින් කලොත් හොදයි....
අක්කා එව්වට කැමති නෑ.. එයා එන එකක් නෑ මේ පැත්තේ ආයෙ..![]()


අඩෝව් බාල්දුලාන් දාපු පෝස්ට් එඩිට් කරන්නේ මොකද බොල........
![]()




නෑ නෑ......ඌ යන්නේ කරත්ත මාටින්ගේ කරත්තේ
![]()
