තනිකඩයන්ගේ පාරාදීසය......

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මමත් හිතන්නේ එහෙමයි .. ඒත් ඇත්ත ඒක නෙවෙයි...

ඔව් ඔව්...

කජුවත්ත එක්සත් ක්රීඩා සමාජය අද මැච් එක පැරදිලා... :lol::lol::lol:
ඒකයි ඔය...
paw appa ehenam eya cricket piisane :(
පූසාට දැං අපිව මතක නෑ...
අක්කා නං හොදයි තාම...
එයත් වෙනස් වෙයිද දන්නෑ ඉස්සරහ‍ට...
:P wens wena loke nowenaswana ekama de wenas vima pamani :P

man giya ehenam good night hamotama
sweet dreamz
ali cool matak kara kiyanna :P
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූසට මුළු ලෝකෙම ඔබයි....:)

    නෑ.. එච්චර වැඩියි.. ට්කක් ඇති..

    paw appa ehenam eya cricket piisane :(

    :P wens wena loke nowenaswana ekama de wenas vima pamani :P

    man giya ehenam good night hamotama
    sweet dreamz
    ali cool matak kara kiyanna :P

    හා අක්කෙ.... මොක වෙනස් උනත් මම දන්නවා මම යවනස් වෙන්නේ නෑ....
    ඕකේ... ඔන්න අපිත් ගියා...
    සුභ රාත්තිරියක්...
    ජේසු පිහිටයි...
    බුදු සරණයි....

    සැහැල්ලුවෙන් අවදි වෙලා..
    මලක් වගේ සුවද වෙලා...
    පුංචි පුංචි සමනලුන්ට..
    නිල් අහසේ පියාඹන්න..
    ලෝකෙම ලස්සන කරන්න...
    හෙටත් උදෙන් අවදි වෙන්න... !!!:):)
     
    • Like
    Reactions: dath kimbula

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවදාවත් කෙල්ලෙකුගේ හිතේ හැබෑ ආදරයක් ඇති වෙන්නේ නෑමයි නෑමයි නෑමයි....... මහ බොරු කාරයෝ...... අමු බොරුව කරන්නේ.. අපි බොක්කෙන් ආදරය කරද්දි තුට්ටු දෙකට මායිම් කරන්නේ නෑ.. මේ තනිකම හොඳා මට!
     
    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    කවදාවත් කෙල්ලෙකුගේ හිතේ හැබෑ ආදරයක් ඇති වෙන්නේ නෑමයි නෑමයි නෑමයි....... මහ බොරු කාරයෝ...... අමු බොරුව කරන්නේ.. අපි බොක්කෙන් ආදරය කරද්දි තුට්ටු දෙකට මායිම් කරන්නේ නෑ.. මේ තනිකම හොඳා මට!

    :no: ඇයි බන් මේ :oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවදාවත් කෙල්ලෙකුගේ හිතේ හැබෑ ආදරයක් ඇති වෙන්නේ නෑමයි නෑමයි නෑමයි....... මහ බොරු කාරයෝ...... අමු බොරුව කරන්නේ.. අපි බොක්කෙන් ආදරය කරද්දි තුට්ටු දෙකට මායිම් කරන්නේ නෑ.. මේ තනිකම හොඳා මට!
    මොකක්ද අප්සුට් එක?
    අපිටත් කියපන්කෝ බං
    අපිට කෙලවෙයි ඕවා නොදැන ඉදලා:sorry::sorry:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොකද්ද බන් අර ඉස්සෙල්ලා දාල තිබ්බ කොමෙන්ට් එක?
    හිත් අමනාපයක් ද කොහෙද?
    :(