තනිකඩයන්ගේ පාරාදීසය......

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අවුරුදු තුනක් දිවට දිව ගාගෙන ආදරේ කලේ මචෝ... සැපේදි දුකේදි මම ඒකි ලඟ හිටියා. ඒ කාලේ නම් කිව්වෙ මං ලඟ ඉන්නවා හැමදාම,මොන දේ උනත් එකට ඉන්නව කිව්වා,මං බැන්දත් එයා තනි කඩව ඉන්නවා කිව්වා.... ආච්චීගේ රෙද්ද තමා! :growl::growl::growl:තව මාස දෙහකින් ඒකි බඳිනවලු......:growl::( සිරාවට කෙල්ලෝ විශ්වස කරන්න බැරි ජාතියක් මචන්.......:no:කවදාවත් මචන් කෙල්ලෙකුට සිරා ලව් කරන්න එපා.:no: හොඳට ආශ්‍රය කරපන් ගොඩාඩාඩාඩාක් කල්... නැත්නම් ඉතින් සොරි තමා.:dull:

    හපොයි.... මටත් උනේ ඔය වගේම දෙයක් තමයි සහො.. කෙල්ල මට පැලෙන්න කලා හැමදාම ලගින් ඉන්නවා කිව්වා. එහෙම කියලා වෙන් වෙන දවසෙ කිව්වා කවදාවත් බදින්නෙ නෑ කියලා.:no:ඔන්න තව මාස කින් බදිනවලු.:( :(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇත්ත
    හොදට කෙල්ල ගැන නොදන්නකම තමයි කෙලවෙන්න මූලික හේතුව
    අවුරුදු ගානක් ආශ්‍රය කලත් සමහරු අඳුගන්න බෑ:no::no:

    සහතික ඇත්ත. :yes: .අනිත් දේ කෙල්ලො හරි ඉක්මනට වෙනස් වෙනවා :no:
     
    May 1, 2011
    1,146
    97
    0
    ඇස ගැටෙන දස දහසක් නෙතුමත ඔබේ දෑසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරු තරම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවෙ මෙමා...
    ඒත් ආයෙ ආවෙ නෑ උයා...........................:sorry:
    අද එනවද හෙට එනවද ආයෙ උයා එන්නෙ නැද්ද....
    හිත වද දෙයි හිතුවටත් වඩා..........................
    ආයෙ එන්නෙ නැද්ද අනෙ උයා...........:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුට්ටිය ඉදෙනකන්ලු දබරේ....
    දෙන්නෙක් අතර අපි වගේ....
    උයා නැතුව බත් නෑ මගෙ මුට්ටියේ...
    මම කෙට්ටුලු ඉදලා හාමතේ.....