තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Happy1.gif
    වැඩ ගොඩායි අක්කි බබෝ ඒකයි එන්න බැරි උනේ
    Happy3.gif
    අදත් එච්චර වෙලා ඉන්න බැහැ කලින් යන්න වෙනවා.....
    DontKnow01.gif
    උඔ අර කෙණරව දාගත්තද?
    අපෝ බං ඒකේ හැටි
    මං උඔට කිව්වනේ එපා කියලා
    හොඬවැල විතරයිනේ බං
    චික්:eek::eek::eek::eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉතුරු ටික පොල්කට්ටකට දාලා පුසටයි කූලටයි දෙන්න...!!! :yes::yes::yes::yes::yes:
    මෙච්චර වෙලා කට ඇරගෙන හිටියේ ටිකක් බොන්න ඔය ඩබල...!!! :baffled::rofl::rofl::rofl::baffled:
    මේ ඉන්නේ සිංහයෝ ඩබලක්
    සහෝදරවරු
    ආය පූසා පූසා කියන්න එපා
    අම්මප පූසිට කියලා ගන්නවා ඩිනර් එකට:growl::growl::growl::growl:
     

    sl.

    Member
    May 27, 2011
    141
    5
    0
    මොන මල් කඩනවද අවුරුදු 6 කින් කෙල්ලෙක් එක්ක විනාඩි 2කට වඩා කතා කරලා නැහැ.........:(:(:(:(:(:(

    අලි පටිය උඹ බබා ..අනේ පලයන් බන් යන්න ...
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඔ අර කෙණරව දාගත්තද?
    අපෝ බං ඒකේ හැටි
    මං උඔට කිව්වනේ එපා කියලා
    හොඬවැල විතරයිනේ බං
    චික්:eek::eek::eek::eek:

    :shocked::shocked::shocked::eek::eek::eek:මගේ කෙල්ල ( ට්‍රයි එක ) හැඩයි කෙට්ටු උනා උනාට මම පස්සෙ ෆොටෝ එකක් පෙන්නන්ම්කෝ..:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ඉන්නේ සිංහයෝ ඩබලක්
    සහෝදරවරු
    ආය පූසා පූසා කියන්න එපා
    අම්මප පූසිට කියලා ගන්නවා ඩිනර් එකට:growl::growl::growl::growl:

    :yes: ආයේ ඕක මොකක් හරි අපි දෙන්නට කිව්වොත් කියපන් මම ඕකව ඩෙවල් කරන එන්නං ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked::shocked::eek::eek::eek:මගේ කෙල්ල ( ට්‍රයි එක ) හැඩයි කෙට්ටු උනා උනාට මම පස්සෙ ෆොටෝ එකක් පෙන්නන්ම්කෝ..:P
    අනේ නිකන් ඉදපන්
    ගොන් කෙණරක්ගේ මොන ලස්සනක්ද?:eek::eek:
    අම්මි ගායි ඒකිව බැන්ඳොත් උඔ:):):)